"චටාස්....
"උබ.... උබ... මාව කෑවා.... උබට හරි අමාරුයි නේද අරකි මාව ඇවිත් බදාගත්ත ම... උබට මේ ගෑනු කිස් කරන්න පුලුවන් නේද...? උබ... උබ... බලපන්... උබ මාව රැවැට්ටුවා... ඇයි යකෝ එහෙම කරේ??"
යීබෝ ශාන්ගෙ කනට ගහල ශාන්ගෙ බෙල්ලෙන් අල්ලන් යීබෝගෙ ගිනි පිටවෙන ඇස් දෙකෙන් ශාන් දිහා බලාගෙන හිටියෙ දුකයි වේදනාවයි තරහයි මුසු වෙලා... ශාන්ට මේ කිසි දෙයක් හිතාගන්න බැරිව හිටියෙ එයා සිහියකින් හිටියෙ නැති නිසා..
"ත..මුසෙ.. තමුසෙ ක..වුද? කෝ.. කෝ මගේ යීබෝ.. මං කි...ස් ක..රේ මගේ .. ම..ගේ..යීබෝ ව.. ත..මුන්ට තමුන්ට..තියෙන ..ප්‍රශ්නෙ.. මොකක්ද ආ.. මොකක්ද? හුහ් උබ කවුද උබ ක..වුද.. ම්ම්.. මගෙ බෝදිගෙ චන්ගගෙ ඇඟට අත තියන්න.. මේ.. මේ මගේ බෝදිගෙ දේවල්.. අත.. අත තියන්නෙපා..."
ශාන් කියවන්න ගත්තෙ එයාගෙ ශර්ට් එකෙන් අල්ලන් හිටපු යීබෝගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලන් ඉන්න ගමන්.. ශාන්ගෙ ශර්ට් එක අල්ලන් හිටපු යීබොගෙ අත ශර්ට් එකෙන් අතැරුනේ ශාන් අසිහියෙන් වුනත් එයා ගැන මතක් කරපු නිසා..
"චන්ගා.. මං.. මං.."
" ශ්. ශ්... ශටප්... කවුද.. කවුද.. ම්ම්.. කවුද තමු..න්..?මට.. ම..ට.. චන්ගා කියන්.. න.. පුලුවන් මේ.. ලෝකෙන්.. ම.. මේ ලෝකෙ.. න් ම.. එක්කෙනාටයි... ඒ .. ඒ මගේ.... බෝදිට විතරයි... හි..ක්... තේරුනාද.. අහකට වෙයන්...බෝධි..කෝ.. කෝ.. කොහෙද ගියෙ..? ඇයි ඇයි කියපන් ඒකිව බදාගත්තෙ? උබව බදාගන්න පුලුවන් මට විතරයි... බෝධි... උබ දන්නවද.. දන්නවද? මගේ මෙතන රිදුනු තරම්..?... නෑ නේද.. නෑ.. උබටත් රිදෙන්න ඕන.. බලන් ඉඳින්..."
ශාන් එහෙම කියල කෑ ගගහ එයාගෙ ෆෝන් එක හොයන්න ගත්ත..
"ඔහ්.. ශි.ට්.. කෝ.. මේක... කෝ... මගේ ෆෝන්.. එක.. යකෝ.. ෆෝන් එක කතා කරපන්... උබට කටක් නැද්ද. හුහ්... කොහෙද යකෝ ඉන්නෙ..?"
ශාන් එයාගෙ ෆෝන් එක හොය හොය යන්න හදද්දි ශාන් එක්ක හිටපු girl එයාගෙ අතෙ තිබුණු ෆෝන් එක ශාන්ගෙ අතට දීල යීබෝටත් ඇහැක් ගහන ගමන් එතනින් ගියා...
යීබෝ ඒකි පස්සෙන් ගියේ ශාන්ව මයික්ට භාර දීල..
ඒත් යීබෝට වැඩි දුරක් යන්න හම්බුනේ නෑ.. එයාගෙ ෆෝන් එක රින් වෙන්න ගත්ත... ශාන් ෆෝන් එක දිහා බලල ඉස්සරහ බලද්දි ඒ girl පේන්නවත් හිටියෙ නෑ.. යීබෝ ඉස්සරහට යන ගමන් කෝල් එක ආන්ස්වර් කරා..
KAMU SEDANG MEMBACA
Do you love me(yizhan ongoing ff)
Fiksi Penggemarජීවිතයක් ජිවත් කරවන්න ආදරය ඕන තමයි.. ඒ වගේම මේ ආදරේ නිසා ම මිනිස්සු පිස්සො, සයිකොකාරයො, මිනීමරුවො, අපරාදකාරයො වෙනවා.. ඉතිං අහිංසක හිත් කිසිම තෙතමනයක් නැති හිත් බවට පත් කරන්න මේ ආදරේට පුලුවන්.. මොන බාදකේ ආවත් අල්ලගත්තු අත අතාරින්නැති එක තමයි අවංක ආදර...