V's pov
දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් දැනෙද්දි මං හිමීට ඇස් ඇරියා.
මං අත උස්සන්න හැදුවත් අත හොලවන්නවත් බැරි උනු නිසා මං ඇස් හොඳටම ඇරියා. එතකොට තමයි මං දැක්කෙ පොඩි යකයි මායි දෙන්නා තුරුල් වෙලා නිදන් ඉන්නෙ කියලා. එයාගෙ ඔලුව මගෙ අතක් උඩ තිබ්බෙ. රතු පාට චූටි තොල් යන්තම් ඇරිලා. එයාගෙ මූණ දැක්කම මගෙ හිතට මාරම සැහැල්ලුවක් දැනුණේ. එයා දිහා බලන් ඉද්දි මගෙ ඔලුව කැක්කුමත් අමතක වෙලා ගියා. එකපාරටම ජන්ග්කුක් දඟලන්න පටන් ගනිද්දි මට තේරුණා එයා දැන් ඇහැරෙන්න හදන්නෙ කියලා. මං ඉක්මනට ජන්ග්කුක්ගෙ ඔලුවට යටවෙලා තිබ්බ මගෙ අතත් ඇදන් බාත් රූම් එකට දිව්වා.
මං හදිසියේ ආපු හින්දා ටවල් එක විතරයි ගෙනාවෙත්. ඉතින් මං ඒකත් ඇඳගෙන ආපහු කාමරේට යද්දි ජන්ග්කුක් ඇස් පොඩි කර කරම මං ළඟට ආවා. මගෙ ඇස් උඩගියා එයා ඇඳන් හිටපු එක දැක්කම. එයා ඇඳන් හිටියෙ මගෙ සුදු ශර්ට් එකකකුයි කොටම කොට ශෝර්ට් එකකුයි. ඒ කකුල්.. වාව්.. සුදුපාටින් දිලිසෙන දිග කකුල්.. පිරුණු කලවා.. හීනි ඉඟ.. එයාගෙ ඇඟ මාරම හැඩයි. ඕනෑම කොල්ලෙක් කෙල්ලෙක් ඊරිසියා කරන හොට් බොඩි එකක් තමයි ජන්ග්කුක්ට තිබ්බෙ. මං එයාට බාත් රූම් එකට යන්න දීලා ඇවිත් ඇඳුමක් දාගත්තා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. උදේට කාලා මං ජන්ග්කුක් එක්ක හ්යුන්ග්ලගෙන් සමු අරන් ආපහු ගෙදර ආවා.
.
.
.
.
.Third person pov
ඒ වෙද්දි ජන්ග්කුක් සහ V ගෙ මැරේජ් එක වෙලා සති කීපයක් ගිහින් තිබුණා. V එක එක වැඩ වලට යද්දි ජන්ග්කුක් හිටියෙ හ්‍යුන්ග්ලා එක්ක. ඒ වගේම ඒ දෙන්නා ටික ටික ළංවෙමින් තිබුණා. V ජන්ග්කුක් කියන්නෙ දැන් එයාගෙ හස්බන්ඩ් කියනෙක පිළි අරගෙනයි තිබුණේ. හැබැයි එදා ගේම් එකෙන් පස්සෙ මේ වෙනකම්ම V ජන්ග්කුක්ව අනවශ්‍යය විදිහට ස්පර්ශ කරන්න ගියේ නෑ.

YOU ARE READING
Mafia Lovers [Taekook] ✔️
FanfictionJeon jungkook කියන්නේ ඉපදුනු දවසෙ ඉඳන්ම අවි ආයුධ, ලේ වැගිරීම් සහ බලය එක්ක ජීවිතේ ගෙව්වත් ඇතුලතින් නිදහස සහ සෙනෙහස හොයන මාෆියා නායකයෙක්ගෙ පුතෙක්. Kim taehyung කියන්නෙ භයානකම මාෆියා කල්ලියේ නායකයගෙ පුතා. කාවවත් විශ්වාස කරන්නැති, කෙනෙක්ව කුරිරු විදිහට...