"V මට ඒක හම්බුණා.." නම්ජුන් ආවෙ හෙන සතුටින්.
"මොකද්ද?" සුගාත් එයාල ගාවට ළංවුණා.
"උන්ගෙ ඉලීගල් බිස්නස් ලිස්ට් එක.. උන්ගෙ සිස්ටම් එකට ඇටෑක් කරන්න සෑහෙන්න අමාරු වුණා. ඒත් මට ජිමින්ගෙ සප් එක හින්දා ඒක කරගන්න පුළුවන් වුණා.."
"අපේ ජිමිනාට හැක් කරන්නත් පුළුවන්ද?" ජින් අහද්දි ජිමින් ලැජ්ජාවෙන් ඇඹරුනා.
"ඔව්.. මගෙ අයියා මට හැක් කරන්න ඉගැන්නුවා... ඒත් මං කවදාවත් ඒකෙන් වැඩක් ගත්තෙ නෑ."
"වාව්... දැන් ජිමින්ටත් පුළුවන් අපි එක්ක එකතුවෙන්න එහෙනම්." හොබී උඩ පැන පැන කෑගහද්දි සුගා හොබීගෙ ඔලුවට එකක් දුන්නා."
"අපෝ ඔය කට වහගනින්කො බම්.."
"ඔයාලා දන්නවනෙ ඉතින්.. මං පාතාලෙට කැමති නෑ. මං උදව් කරන්නෙ ඔයාලා මගෙ යාලුවො හින්දා.. අනික මේ හැමදේම අපේ කුක් වෙනුවෙන්." ජිමින් කියද්දි කට්ටියගෙම මූණු දුකෙන් පිරුණා.
"ජිමිනා හරි.. අපි මුන් ඔක්කොම මරලා දැම්මට පස්සෙ මාත් මේ හැමදේකින්ම ඈත්වෙන්න තීරණය කරා." V ගෙ කටහඬ ස්ථිර වුණා.
"ඒත් ඇයි??"
"ජන්ග්කුක් වෙනුවෙන්.. එයත් මේ දේවල් වලට කැමති නෑ.. එයා හැමදාම සතුටින් ඉන්නවා දකින්නයි මට ඕනෙ. අනික අපිට ලීගල් බිස්නස් තියෙයිනේ.. අනික හැමෝම දන්නවා අපි තමයි පවර්ෆුල්ම මාෆියා එක කියලා. අපි දැන් ඒක ඔප්පු කරලම පෙන්නමු.. එතකොට ආයෙ කවුරුත් අපිත් එක්ක හැප්පෙන්න එන එකක් නෑ. අපෙන් ගේම ඉල්ලන උන්ට මොකද්ද වෙන්නෙ කියලා හැමෝටම පෙන්නමු." V කටකොනකින් හිනාවෙන ගමන් කියද්දි හැමෝම ඔලුව වැනුවා.
"අනිවා.. අපි ඕනෙම දේකට උඹ එක්ක ඉන්නවා.. අපි උන්ට පෙන්නමු කවුද මෙතන ලොක්කා කියලා." සුගා කියද්දි හැමෝම ඒකට එකඟ වුණා.
"මේවා මොකටද?" නම්ජුන් ඇහුවෙ එයා ගෙනාපු documents ටික පෙන්නලා.
"අපි ඔය ටික පොලිසියට ලීක් කරමු.. මං ඒක කරන්නම්." V ඒ ටික එයාගෙ අතට ගත්තා.
Meanwhile,
@Somewhere"බොස්.. අද අපේ ඩ්රග්ස් කන්ටේනර් එක පොලිසියට අහුවුණා." එහෙම කියපු මනුස්සයා බිම බලාගත්තෙ එයාගෙ බොස්ට මූණ දෙන්න බයෙන්.

YOU ARE READING
Mafia Lovers [Taekook] ✔️
Fiksi PenggemarJeon jungkook කියන්නේ ඉපදුනු දවසෙ ඉඳන්ම අවි ආයුධ, ලේ වැගිරීම් සහ බලය එක්ක ජීවිතේ ගෙව්වත් ඇතුලතින් නිදහස සහ සෙනෙහස හොයන මාෆියා නායකයෙක්ගෙ පුතෙක්. Kim taehyung කියන්නෙ භයානකම මාෆියා කල්ලියේ නායකයගෙ පුතා. කාවවත් විශ්වාස කරන්නැති, කෙනෙක්ව කුරිරු විදිහට...