🐺⚜️Chapter 03⚜️🐺

814 158 9
                                    

"ඔයා මරන්න ඉන්න කෙනා ඔයාව ජීවත් කෙරෙව්වා ටේශි...ඒ වගේම එයාට ඒ දේ වෙන්න හේතුවත් ඔයාම තමා ටේශි"

ජින් මූනත් බිමට හරවගෙන කිවුවා..

"මොකක්ද ඒකේ තේරුම.??"

"එයාට.......................................




Last chapter ***
______________________________________

"එයාට......................."

"එයාට මොකද??...."

"එන්න මාත් එක්ක, ඇතුලට ගිහින් බලන්න."

ජින් ටේශිට ටේ ඉන්න කාමරේ පෙන්නලා එතනින් ගියා...

"(හිතින් ) මම යන්නද? එක්කො මම යන්නෙ මොකටද ?? අනික එයාව බලන්නෙ ඇයි මම ? ඇයි මට මහ අමුත්තක් දැනෙන්නෙ??.එයා ඇතුලෙ ඉන්නවද? එයාට මොනවහරි වෙලාද? එයාද එදා මාව බේරගත්තේ?.එයා හිටියෙ නැත්නම් අද මම මැරුන කෙනෙක්ද??"

තියන අඩියක් පාසා ටේශිගෙ හිතෙ ප්‍රශ්න දහස්ගානක් දෝන්කාර දුන්නා....


Inside the room..

"ටේශි.! ඔයා නැගිට්ටද??"

"ජ..ජන්කුක් ...ඒ..එයාට කොහොමද ??"

"මම දන්නෙ නැ ටේශි..එදා එයාව දාලා ආව එක ගැන අද මම පසුතැවෙනවා..ඇයි ඔතනට වෙලා ඉන්නෙ...ලගට එන්න."

ඇදේ ඉන්න ටේව දැක්කම ටේශිගෙ හදවත ගැස්සුනෙ නැ කිවුවොත් බොරු...වැස්සක් නැතුව අවාරෙට අකුනු ගහනව වගෙ ටේශිගෙ කකුල් පවා වෙවුලන්න පටන් ගත්තා ...

"ජ..න්..ජන්කුක්..."

"කියන්න ටේශි"

"එයාට මොකක්ද වුනේ..ඇයි මේ ..ම..මම නිසාද ??"

"ම්ම්ම්..."

ජන්කුක් මූනේ අදුරු වෙන්නෙ ගියෙ තප්පර ගානයි..

"ජන්කුක් මොකක්ද වුනේ??.මෙයා මොකද මෙ ?? මාත් එක්ක විහිලු කරනවද ??"

"............................................"

"කියනවද නැද්ද , ජන්කුක් මම අවසාන වතාවට අහන්නෙ මොකක්ද එදා වුනෙ?"

"ටේශි සද්දෙ අඩුකරගන්න..මේක ඔයාගෙ පැක් හවුස් එක නෙමෙ.මේක ටේගෙ වුල්ෆ් පැක් එක .අනික ඔයා තාම ටෙගේ ලූනා නෙමේනේ සෝ හිමීට, අනික මෙතන ඉන්නෙ ලෙඩෙක් .."

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || ✔ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin