✯✯✯✯ 𝐃𝐫𝐞𝐞𝐦 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ✯✯✯✯
🥀සිහින කුමරිය සොයා යන ආදර ගමන...........🥀
☆☆✩ තිස් පස්වෙනි දිගහැරුම ☆☆☆
.......................................................................................
රෝහා ටේට එක දිගට මැසේජ් කෝල් කරලා. එහෙන්න ඇදේ හානි උනේ චුට්ට්ක් නිදා ගන්න.
💜️ රෝහා................🔊🔊🔊🔊🔊🔊🔊
....................................................................................
❤️ මොකද යෝදියේ කෑ ගහන්නේ.💜️ කෑ ගන්නේ ..... ඇයි බොල කන්නේ නැද්ද දවාල් කෑවෙත් නෑ නේ උබ. කාලා ඉදපන් දැන්වත්.
❤️ ම්ම්ම්ම් බඩ ගිහින් නෑ බං. කෝ උන්නී.
💜️ එයා වැඩ.
❤️ ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔයත් කාලා නිදා ගන්න. හෙට uni යන්නත් එපැයි.
💜️ මන් කියනවට කාලා නිදා ගනින්කෝ.
❤️ බෑ බං කන්න බෑ වගේ.
💜️ ම්ම්ම්ම් අනේ මන්දා උබ මොකක් හරි ලෙඩක් හදා ගන්නවා කොයි වෙලාවේ හරි.
Roha..........................❤️
කන්න පිරියත් නොතිබුන නිසා කෑමත් නොකා උඩට ආවත් ඒ වෙනකන්වත් ටේ ඔප්පගෙන් මැසේජ් එක ඇවිත් තිබුනේ නෑ. ම්ම්ම්ම් මුලු ගෙදරම පාලුයි. ඔප්පත් නෑ ඔම්මා අප්පා දෙන්නත් ගියා. කලින් අවගේම අයෙත් තනි උනාදෝ කියාලා මහා අමුතු හැගීමක් දැනේන්න ගත්තා.
...................................................................................
Next Day Morning ..............🌄
හැමදාම වගේ සුපුරුදු පරිදි උදේනම් නැගිටලා කට්ටියත් එක්කම university එකට යන්න පිටත් උනා වෙනසකට තිබුනේ වෙනදට අපිත් එක්ක යන සෝහා කුකී දෙන්නා නැති එකයි. ඒ වෙනුව කේක් ගෙඩියක් තියලා වගේ ඔහේ ඉන්න ජීහූ උන්නී හිටපු එකයි විතරයි.කට්ටියත් එක්කම කා පාර්ක් එක්නෙ කා එක දාලා අපේ ලෙක්ච හෝල් වලට පිටත් උනා. පැය තුනක වගේ ලෙක්චර් එකකින් පස්සේ කුකී සෝහා එක්ක මාත් කැන්ටින් එකට ආවේ මොනා හරි කන්න . මොකද ඊයේ රෑටවත් උදේටවත් මොකුත්ම නොකා හිටපු නිසා ඇගට පොඩි තෙහෙට්ටුවක් වගේ දැනුන නිසා. කැම එකත් අරන් ලගම තිබුන ටෙබල් එකේ වාඩි උනේ කැම ගන්න. ඒත් අපි ඉන්න තැනට ටිකක් එහයින් ඉන්න අනිත් ළමයි අතර ගිය පොට් කසු කුසුවකට කන ගියේ මටත් නොදැනී.
YOU ARE READING
✯✯✯....𝐃𝐫𝐞𝐚𝐦 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬....✯✯✯[ Completed ]
Lãng mạn🥀 A Romantic Journey In Search Of The Dream Princess🥀 In the midst of the loss of entitlements, the oscillation will give light to the lives that will meet at a time when love ..... Sometimes the love that joins life to gi...