✯✯✯✯ 𝐃𝐫𝐞𝐞𝐦 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ✯✯✯✯
🥀සිහින කුමරිය සොයා යන ආදර ගමන...........🥀
☆☆☆ හතලිස් පස්වෙනි දිගහැරුම ☆☆☆
.....................................................................
ඉතින් කාලට වේගයෙ ගත උනා දවස් හතරක බූසාන් ගමනේ අවසාන දිනය අද. පහුගිය දවස් හතර පුරාවටම මේ අය ගොඩක් විනෝද උනා. පාර්ක් එක , කානිවල් වලට තව ලස්සන ලස්සන තැන වලය යන්න මේ අයට මග හැරුනේ නෑ. පුංචි පුංචි රණ්ඩු . හිත් රිදවීම උනත් ඒ හැමදේම ඒ මොහොතට සීමා උනා. ඇත්තටම කිව්වොත් ඒ දවස් හතර ඒ අයගේ ජීවිත වල ලස්සනම මතක වලින් පිරුනු දවස් ගනනාවක් උනා. ඒ වගේම තව මේ අතර හිටපු සමහරුන්ගේ ජීවිත වල අලුත් පිටුවක් ආරම්බයක් උනා.
.............................................................................
👤 මන් මන් මෙතනින් වාඩි වෙන්නද....?
👤 ජූහී......
වෙනම කල්පනාවක හිටපු ජූහීට ඇහුනු ඒ සුපුරුදු කටහඩත් එක්කම ඒ ආපු කෙනා දිහා බැලුවා.
👤 මොකෝ මේ..... මොනවද කල්පනා කරන්නේ.?
🌼 ම්ම්ම්ම් මේ දවස් ටිකත් වේගයෙන් ගෙවිලස් ගියා නේද.
👤 ම්ම්ම්ම්ම් ඒකනම් ඇත්ත . වෙනසකටත් එක්ක අපි හැමෝම මේ වගේ ටිකක ඈතට ආපු එක හොදයි. පහුගිය දවස් වල උන දේවල් එක්ක හැමෝම හිටියේ අවුලෙන්.
🌼 ම්ම්ම්ම්ම්
👤 ඒපාර මොකද.?
🌼 ඒ දේවල් වලට මාත් වගකියන්න ඕනී නේද චිමී...🥺
🐥 ජූහී අහන්නකෝ ඒ දේවල් වෙන්න තිබුනු දේවල ඉතින් ඒ ගැන කතා කරා කියලවත් ඒ ගැන හිතුවා කියලවත් කිසිම තේරුමක් නෑ . දැන් ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කරලා නිදහසේ ඉන්න.
අපෝ කෝ කෝ.... මෙහේ බලන්න.
දැන් ඔහොම මූණ එල්ලගෙන ඉන්නව අදහස.
මූණත් ඇද කරගෙන ඉන්න ජූහීගේ මූණ හීමීට මිරිකලා ජීමින් එහෙම කියලා අයෙත් ජූහි දිහා බැලුවා.
YOU ARE READING
✯✯✯....𝐃𝐫𝐞𝐚𝐦 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬....✯✯✯[ Completed ]
عاطفية🥀 A Romantic Journey In Search Of The Dream Princess🥀 In the midst of the loss of entitlements, the oscillation will give light to the lives that will meet at a time when love ..... Sometimes the love that joins life to gi...