✰ 𝐏𝐚𝐫𝐭 39 ✰

94 21 3
                                    

✯✯✯  𝐃𝐫𝐞𝐞𝐦 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ✯✯✯✯

   🥀සිහින කුමරිය  සොයා  යන ආදර ගමන...........🥀

☆☆✩ තිස් නවවෙනි දිගහැරුම ☆☆☆

.................................................................................

හැමදාම  වගේ  රෝහා  office  එකට  ආවේ  තිබුන  වැඩ ටික ඉවර කරලා පාර්ක් එකට යන්න.  ඒත්   වෙනාට  වඩා වැඩ  ගොඩක  රෝහා  හිර උනා.  ඉක්මනට  වැඩ ටික ඉවර කරලා යන්න  උවමනාව  තිබුනත් ඒ දේ නම්  රෝහට  කරන්න පුලුවන්  වැඩක් උනේ නෑ. සැරෙන්  සැරේ  උස්සගෙන  එන  files   නිසා   රෝහගේ  ඉවසීමේ  සීමාව  පැනලයි  තිබුනේ.

❤️ මොනාද  මනුස්සයෝ  ඔය  ඔක්කෝම  එකපාර  අරන්  එනවකෝ.

👤 සොරි මෑම් .

❤️ තව  තියෙනද.

👤 දැනට  නෑ.

❤️ ම්ම්ම්ම්  ඉතිරි ටික  හෙට අරන  එනවා. දැන් යන්න පුලුවන්.

👤 මෑම්  දැන්  යන්නද ?

❤️ ඔව්, ඇයි

👤 office  එකේ වාහනයක්  අරන  යන්න  ලැස්ති කරන්නද.

❤️ එපා. මන් ටැක්සි  එකක්   දාගෙන  යන්නම්.

👤 ඒත්  බොස්.

❤️ ආ  එයා එක්ක මන් බලා ගන්නම්.  ඔප්පා කතා  කරොත්  office  එකේ  වාහනයක්  අරන්  ගියා  කියන්න. ඇහුවොත්  විතරක්.

👤 හරි මැඩම්.

❤️ ඕ  මෙච්චර  වෙලා ගිහින්ද.

        වෙනදටත්  වඩා  වැඩි  වෙලාවක්  ගෙවිලා ගිය නිසා  ඉක්මනින් office  එකෙන්  ඇවිත්   පාර දිගේ  ඇවිදගෙන ගියේ  ටැක්සි එකක්   මුණ  ගැහෙනකන්.

📲📲📲📲📲📲📲📲📲📲📲📲📲

❤️📱  සෝ මේ  එනගමන්.

💜️📱  තනි....

❤☎  ඩීප්.........................................

සෝහට  තවත් කතා  කරන්න  ඉඩ  නොතබා රෝ කෝල්  එක  කට්  කරා.

📲📲📲📲📲📲  So...💜️

❤️ ටිකක්  ඉන්න  දීපන්  බං. 

සැරෙන්   සැරේ   සෝහගෙන්  කෝල්  එන  නිසා රෝහා  ෆෝන් එක ඕෆ්  කරලා දැම්මේ   එයාගේ නිදහස්  ගමනට  ඒක  බාදාවක්  නිසා. පාරදිගේ   ඔහේ  ගමන් කරන  රෝහගේ  ඇස  ගැටුනේ  ඈතින්  එන  ටැක්සි එකේ   දීප්තිමත්  ආලෝකය. රෝහා ටැක්සය නවත්තන්නත්  කලින්  රෝහා හිටපු  තැනට ටැක්සි  එක නතරකරා.

✯✯✯....𝐃𝐫𝐞𝐚𝐦  𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬....✯✯✯[ Completed ]Where stories live. Discover now