✰ 𝐏𝐚𝐫𝐭 50✰ ( 𝐋𝐚𝐬𝐭 𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞)

209 17 11
                                    

✯✯✯✯  𝐃𝐫𝐞𝐞𝐦 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ✯✯✯✯

   🥀සිහින කුමරිය  සොයා  යන ආදර ගමන...........🥀

☆☆☆  පනස්වෙනි  දිගහැරුම ☆☆☆

............................................................................

මේ මාස  දෙක  හිතුවටත්  වඩා  වේගයෙ ගෙවිලා  ගියා.  හැබැයි  කිම්  ෆැමිලී  දෙකටනම්  ඉතින්  මේ  මාස  දෙක නිදහසේ  ගෙවෙන මාස  දෙකක්  උනේ නෑ.  හැමෝම  ලහි ලහියේ  මේ ලැස්තු  වෙන්නේ  ටේ රෝහා  දෙන්නගේ  විවාහයට .  ඒ විතරක්  ඇයි  ජීමින්,කුකී,සෝහා,නම්ජුන්,යුන්ගි,හොබී මේ අයටත්  නිදහසක් නම්  තිබුනේ නෑ.  හැමෝම  එතකතු  වෙලා  හැම වැඩක්ම  බෙදාගෙන  සහයෝගයෙන්  වැඩ ටික  හිමිහිට  කරගෙන ගියා.

❤️ අනේ මට නම්  ටික්ක විතර  බයයි  උන්නී.....

🌸 ඒ මොකදට  රෝ  ඒ.

❤️ අනේ මන්  දන්නේ නෑ  උන්නී..

🌸 කෝ එන්න මං  ළගට.

රෝහා හිට්යේ  හරි නොසන්සුන් මනසකින්.  අවුරුදු  ගානක්ම  පෙරුම්පුරපු  ඒ දවස  උදා  වෙන්න  තව  දවස්  දෙකයි. හැමෝම  වැඩ වලට බිසී  වෙද්දී  රෝහා  වගේම  චෝහී දෙන්නව  ඒ  වැඩ  වලින් ටිකක්  ඇත්  කරලා තිබ්බා.  රෝහට  පැවරුන  රාජකාරිය  තමයි  එයාගේ  උන්නී චෝහිව  බලා ගණන් එක. ඒකට  හේතුවක් තිබුනා.  රෝහගේ  වෙඩින්  එක  තීන්දු කරලා  සති දෙකකට  පස්සේ  හැමෝටම  අහන්න ලැබුනේ  සුභ  ආරංචියක් .  ඔව්  ඔයාලා හිතවා  හරි  චෝහී  ප්‍රෙග්නට්. එක  අතකින්  විවහයක්  අනික්  අතින්  කිම්  ෆැමිලි  එකට  වගේම  චෝයි  ෆැමිලි  එකට  එකතු  වෙන  පුංචි  පැටියා. ඉතින්  මේ  සතුට  එක්ක  ගොඩක්  සතුටින්  වගේම  උද්‍යෝගයෙන්   හැමෝම    එකතු  වෙලා  හැමදෙයක්ම  සහයෝගයෙන් කරගෙන  ගියා.

හැබැයි  ඉතින් මේ  අලුත් මනමාල  ජෝඩුවටනම්  එයාගේ  පරණ  පුරුදු  තවම  අත හැර  ගනා බැරි  උනා.  ටේට  ඕනී  උනේ මේ  වෙඩින්  එක   හොදටම කරන්න උනාට  රෝහට  ඕනී  උනේ  සිම්පල්  වෙඩින්  එක්ක  අරන්  එයාලගේ  චාරිත්‍ර   ටික  කරලා  එක  වගලක්  යටට  වෙන්න විතරයි .  ඉතින්  ඔය  දේ නිසා  ටේ රෝහා අතර  පොඩි පොඩි  රණ්ඩු   ඇති  උනා.  ඒත්  ඉතින් ඒ රණ්ඩු වල  වැඩි  අයුෂනම් නම් තිබුනේ  නෑ .  මොකද  රෝහට බෑ  ටේ  එක්ක  තරහා වෙලා  ඉන්න.  ටේ කතා නොකරත්  රෝහා  කොහොම හරි  ටේව  යාලු කර ගන්නවා.  සමහර වෙලාවට දෙන්නට මතක   නෑ  දෙන්නා  රණ්ඩු   උනේ  මොකටද  තරහා  උනේ මොකටද  කියලවත්...  ජින්  මේ  දෙන්නට  කතා කරේම  වලි  කෙකි  දෙක  කියලා.   මේ  දෙන්නගේ මේ  වලි නිසාම  ජින්  තීරනේ  කරා  රෝහව මේ වැඩ  වලින්  ඇත්  කරලා  චෝහී  එක්ක  මේ  දවස්ටික  ගත් කරන්න  සලස්වන්න.  එක  අතකින්   තමන්ට  චෝහී  ළඟ  ඉන්න  නොලැන නිසා  රෝහා  එයාව  හොදට බලා  ගනී කියලා  ජින්  විශ්වාස කරා. ඒවගේම  හිතනවටත්  වඩා හොදටම තමගේ  නංගිනේ  විවහය  කරන්න දගලන  ජින්ට වගේම ටේට   රෝහගේ   මේ බාධා කිරීම  වලින්  මිදෙන්න  මේ දේ  ලොකු  උදව්වක්  උනා.

✯✯✯....𝐃𝐫𝐞𝐚𝐦  𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬....✯✯✯[ Completed ]Where stories live. Discover now