✰ 𝐏𝐚𝐫𝐭 26 ✰

150 28 10
                                    


✯✯✯✯  𝐃𝐫𝐞𝐞𝐦 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ✯✯✯✯

   🥀සිහින කුමරිය  සොයා  යන ආදර ගමන...........🥀

✰✰✰ විසි  හයවෙනි  දිගහැරුම ✰✰✰

.......................................................................

Roha................❤️

❤️  ( කෝ ඇත්තටම මේ  ටේ  ඔප්පා. )  ඔප්පා  ඔයා ඉන්න මම  එයාව  හොයගෙන  එන්නම්.

කෝ මේ  ඔප්පා  කොහෙද ගියේ. මේ සීතලේ අනික.
❤️ ටේ  ඔප්පා. 😊
........................................................................

❤️ ඔප්පා  ඔයා මෙතනද  මන් ඔයාව  හැම තැනම  හෙව්වා.

🐯 රෝහා .🤨

❤️ ඔප්පා  ඇයි ඔයා මේ  එළියට  වෙලා.මන්  ආවේ  ඔයා හොයාගෙන.☺️ යමු ජින් ඔප්පා  හොයනවා.

🐯  ඔයා  මොනද  ඔය කරන්නේ  ඇවිදින්න  එපා පොඩ්ඩ්ක්  දගලන්නේ නැතුව එක  තැනක  ඉන්න.  ආයේ  Hospital  එකේ  ඉන්න  ඕනිද . එක්කන්  ආවා වගේ  ආයේ  ගිහින්  දානවා හිතුවක්කාර  වැඩ  කරොත්.😠😠😠  තමුන්  තමුන් ගැන  හිතුවේ නැති  උනාට තමුන්  ගැන  අපි හැමෝම හිතනවා.

❤️ ඔප්පා මම හොදින් .....😮

මන් ආවේ  ඔයා හොයාගෙන  ඔයා  එන්න  පරක්කූ  නිසා.

🐯 මාව හොයන්න එන්න ඕනී නෑ  මන් ඔයා ප්‍රශ්න  වලින්  පැනලා යන්නේ නෑ.

❤️ ඔප්පා  ඔයා..............  මොකද මේ........😦

Roha ....................❤️

   ජින්  ඔප්පා  ටේ ඔප්පා  හොයාගෙන  එන්න  හැදුවත් එයාව   නවත්තලා  මන්  ආවේ ඔප්පා  හොයාගෙන . එයා හිටියේ   අව්ලෙන් . මගේ  හිත  කිව්වෙම  රෝහා ඔයා නිසයි මේ හැමවේම  කියලා.😔  මන්  යන්කොට  ටේ ඔප්පා  garden   එකට වෙලා  ලොකු  කල්පනාවක.
මන් එයාට කතා කරත් එයා  කරේ  කෑ ගහපු එක. එයා  කෑ  ගැහුවේ මන්  ගැන  හිතලා  උනත්   එයා මොකද්ද  ඒ කිව්වෙ.
"  මන්  වගේ  ප්‍රශ්න  වලින්  පැනලා  යන්නේ නෑ.."
මොකද්ද  ඒ කතාව.

❤️ ඔප්පා මොකද්ද ඒ  කතාව.😐

🐯  මොකුත් නෑ.😏

❤️   මට  දැන් ගන්න ඕනිද. මොකද්ද  ඒ කතාව...😐

එක  පාරට ඔප්පා  එයා හිටපු  තැනින්  නැගිටලා  ඇවිත් මගේ  අතින්  ඇදලා  එයා  ලගට  ලං කර ගත්තා.   ඒ බැල්ම  එයා  වෙනදා වගේ නෙවෙයි . එයා කේන්තියෙන්. මගේ  අත  තදින් ආල්ලගෙන හිටපු නිසා  වේදනාවක්  දැනුනත්  මන්  ඉවසන්  හිටියේ   මගේ  කටින්  පිට වෙන  එක  වචනෙකින්  හරි  එයාගේ  කේන්තිය  ඇවිස්සෙන්න  පුලුවන්  නිසා.

✯✯✯....𝐃𝐫𝐞𝐚𝐦  𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬....✯✯✯[ Completed ]Where stories live. Discover now