මේ මොනාද..??
මං ඇහුවෙ බොක්ස් එක ඇතුලෙ දේවල් දිහා බලන ගමන්මයි.
මොල්ලා.. ෆොටෝස් වගයක්. කාඩ් එකකුත් තියෙනවා. මේ මොකක්ද?
ලොකු බොක්ස් එක ඇතුලෙ තිබිලා එලියට ගත්තු ෆොටෝස් ටික තමන්ගෙ පැත්තට හරවගත්තු කෙල්ලගෙ අත වෙව්ලන්න ගත්තෙ ඇස් දෙකෙන් කදුලු එලියට එද්දිමයි.
යුන්හියා.. වේ...?? මොකක්ද ඔය???
ජීමින් කෙල්ලගෙ අතින් වැටෙන්න ගිය ෆොටෝස් තමන් ලගට අරන් බලද්දි එයාගෙ රියැක්ෂන් එකත් ඒකම වුණා.
සෙ....මී..
ජීමිනා මොකද වුණේ..??
ෆොටෝස් ටික අතේම ගුලි කරගන්න ගමන් ජීමින් පුටුව උඩට කඩන් වැටෙද්දි ගල් වෙලා වගේ හිටපු කෙල්ල ලගට ගිහින් මං කතා කරා.
යුන්හියා... මොකද වුණේ..?? ජීමින්....??
මගේ දිහාවට කොල්ලා ෆොටෝස් ටික දික් කරලා අත් දෙකෙන්ම කොණ්ඩෙන් ඇදගන්න ගමන් කොල්ලා කෑ ගහන්න ගත්තම මේ තරම් තරහක් ජීමින්ගෙන් දැකලා නැති නිසා මං ෆොටෝස් ටික බැලුවා.
කෙල්ලෙක්...???? බලන්නවත් බැරි විදිහෙ රූප ගොඩක් අස්සෙන් කෙල්ලෙක්ගෙ බොඩි එකක ෆොටෝ එකකට ඇහැ ගියේ බෙඩ් එකක් උඩ ලේ විලක් මැද වැටිලා හිටපු නිසා.
මේ සෙමීද?? දෙවියනේ මේ කෙල්ල මේ තරම් දෙයක් දරාගත්තෙ කොහොමද?
මේ.... කාඩ් එකේ මොනාද ලියලා තියෙනවා. ජීමිනා..
මං කොල්ලට කතා කරද්දි ඒක කියවන්න ගත්තා.
මේක පටන් ගැන්මක් විතරයි.. ඉස්සරහට තව දේවල් තියෙයි. බලන් ඉන්න ස්විට්හාර්ට්.. ඊලගට තමුසෙගෙ අලුත් ලව් එක. සෝ.. ලෙට්ස් ප්ලේ..
ජීමින් ඒ වචන ටික කියවද්දි මෙච්චර වෙලා ගල් ගැහිලා හිටපු කෙල්ල හදිසියෙන් නැගිටලා කදුලු පිහදන ගමන් ඒ කොලේ අරගත්තා..
ජීමිනා යමු.. මගේ පයිතන්ලා සේරම ගන්න. මට ඌව මරන්න ඕනි.
කෙල්ල කලබලෙන් කියවන් යද්දි ජීමින් කෙල්ලගෙ උරහිස් වලින් තද කරලා ආයෙම පුටුවෙන් ඉන්දව්වා.
ESTÁS LEYENDO
𝙳𝚒𝚖𝚙𝚕𝚎 | 𝙺𝙽𝙹 ✔️
Fanfic""ඉතින් අවසරද සිපගන්න ඔබේ ඔය වල ගැහුන දෙකොපුල් ආදරෙන් ලංවී"" දගකාර හිතක ආදරෙන් පැටලුණු වගකීම් පිරුණ ගල් හදවතක කතාව... ✍story by blacklove.. Published date :- 2021.12.12