Chapter 05

114 25 14
                                    

Taehyung's pov.

"අයියෝ හැලුවා නේද කෝපී එක!"

"මියානේ...මියානේ සසන්නිම්...අනේ..!!"

"මියානේ කිවුවම හරිද?"

"අනේ සමාවෙන්න...ම..මං හිතලා කරේ නෑ.😰"

Terisha's mind: "අනේ දෙයියනේ...මේ සර්ගෙ ඇඟට කෝපි එක හැලුන එකෙන් මට ගෙදර යන්න පරක්කු වෙනවා....අනේ වෙලාවට ගියේ නැතිවුනොත් ඔම්මගෙන් ගුටි කන්න වෙයි.....අාාහ් තවනම් බෑ..උදෙත් ගුටි කෑවා...ඒවත් තාම රිදෙනවා..."

(මතකද කිවුවා ටේට මනස කියවන්න පුළුවන් කියලා?...ඉතින් ඔන්න ටේ මනස කියෙව්වලු හොඳේ🙂)

"අාාහ් ඒ...ඒකට කමක් නෑ ..පස්සෙ වෙලාවක මේකට මට ගෙවන්න...!"

"ඈ...අාා..දේ.දේ...!"

කෙල්ල එතනින් ගියාට පස්සෙ ටේට වටේ  හිටපු Hyung ලා ටිකගෙන් එල්ල වුනේ මාරාන්තික බැල්මවල් ටිකක්....කොල්ලා දියවෙලා වාෂ්ප වෙලාම ගියා ඒ රැවිලි ටිකට....විශේෂයෙන් දොඩම් බික්කක් වගේ ඉන්න අපේ ජිමික්සන්ගෙන් ලැබුන රැවිල්ලට....

"යාාහ්.....නයිජීරියන් ඇස් රතු ගොබ්බ හාල්මැසි නරියෝ......තෝ මොකද්ද ඒ කරේ??අම්මපා ජින් හ්යන්ග් මුට ඔලුව අමාරුවක්ද කොහෙද.....අාාායිගූ...!!"

"යාහ්...දොඩම් බිකි ජිමින්සි..... මම ඒ කෙල්ලගෙ මනස කියෙවුවා..."

"ඔවු ඉතින්....හෑ....මොකක් කිවුවා...?"

"මැදින් ඇඩ් නොදා අහනවකො ඉතින්...මම කෙල්ලගෙ මනස කියෙවුවා....කෙල්ල හිටියෙ ගෙදර යන්න හදිස්සියෙන්....වෙලාවට ගියේ නැති වුනොත් ගුටි කන්න වෙන කතාවකුත් හිතුවා....මං හිතන්නෙ කෙල්ලගෙ කුඩම්මා ගහනවද කොහෙද බෝනික්කිට☹️"

"අාාශ්...අපි මොකද ජූනි දැන් කරන්නේ...?"

"අපි දැන් කෙල්ල පස්සෙන් යමු හ්යන්ග්....නැත්තන් කෙල්ලට කරදරයක් වෙන්න පුළුවන්...!!"

....................

"මේ.....ජිමිනො මේ කෙල්ල හැමදාම මේ පාලු පාරෙ තනියම යනෝද?"

"මන්දා බන්....කුක්ටම ගැලපෙන කෙල්ල...!"

"ඒයි.. ඒයි.....අන්න....හ්යන්ග්.....අල්ල ගන්න....බෝනික්කිව අර වාහනේට දාගන්නවා......!!!"

 𝔼𝕧𝕚𝕝'𝕤 ℝ𝕖𝕧𝕖𝕟𝕘𝕖 ☠️Where stories live. Discover now