Chapter 10

160 16 7
                                    

Author's pov.

ටෙරීෂා හිටපු සුවපහසු ඕක් ලී ඇඳ කිරි කිරි සද්දයක් එනවිදියට හෙල්ලුනේ කෙල්ල ඒක උඩ අපහසුවෙන් ඒ මේ පැත්තට පෙරලුන නිසා...
කෙල්ල හිටියෙ දාඩිය පෙරාගෙන ඇස් වලින් නොදැනුවත්වම වැටුනු කඳුලු කැට කම්මුල් දෙපැත්තෙන් බේරිලා පිහාටු කොට්ටෙට උණුසුම්ව තෙතබරිත කලා....

ඒත් ඇයි මේ?
.
.
.
.
.
.
.
.
ඝණව වැඩුනු පයින් ගස් කැලෑව අඳුරුයි!අද්භූතයි...!
ඒත් තමන්ගෙම ලෝක වල තනි වෙලා අත් අල්ලගෙන හිටපු ප්‍රේම කුරුල්ලො දෙන්නෙක්ට නම් මේ ගැන කිසිම ගානක් නෑ වගේ.....
ඈතින් ඉඳ හිට ඇහුන වෘක උඩබිරුම් වලට කෙල්ල ගැස්සුනත් එහාපැත්තෙ හිටපු තමන්නගෙ ප්‍රේම වන්තයගේ උණුසුම් පපුවට තවතවත් තදට තුරුල් වුනේ හදේ ගැස්ම පාලනය කර ගන්න කියලා හිතා ගෙන...
.
.
.
.
මිනිස්සු කියන විදියට නම් මේ ප(ෆ)යින් කැලෑව අමනුස්සයො ඉන්න තැනක් ලු,

සමහර වෙලාවට විලාප තියන හඬ වල් ,වියරු වැටුන හිනාවල් මේ අඳුරු කැලෑවෙන් ඇහෙන නිසාම ඒ හරියෙ මිනිස්සු ඉන්නෙ නැති තරම්!

"ඔබ හිතනවද අපේ ප්‍රේමය සදාතනික වෙයි කියලා?"

තිබුන නිහැඬියාව බිඳලා දාලා සාම්ප්‍රදායික හැන්බොක් එකකින් හැඩවෙලා කඩවසම් තරුනය ගෙ තුරුලට වෙලා හිටපු තරුනිය තමන්ගෙ හිතේ මෙච්චර වෙලා තිබුන ප්‍රශ්නය අර තරුනයට ඉදිරිපත් කරා....

"ඔ- අාාහ්...!!!"

උත්තරයක් දෙන්න හැරුනත් අර තරුනයට තමන්ගෙ ප්‍රේමවන්තියට හරි උත්තරයක් දෙන්න බැරි වුනේ කොහේදෝ ඉඳලා ආපු ඊතලයක් තමන්ගෙ හදවත පසාරු කරගෙන ගියපු නිසා.....
.
.
.
.
.
.
.
.
"
අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒ!!!!!"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Lucifer's pov.

"උඹලා මන් කිවුව විදියට වැඩේ කලාද ඩේමන්ස්?"

"ඔවු උතුමානෙනි....සමාවෙන්න අපි ටිකක් පරක්කුයි....!"

"හහ් හහ් !!!"

(A/ N: evil laugh එකක් ඒක අම්නේ ඒක ලියම්න තේරෙන්නේ නෑ ඒයි😭)

"ඒ කොල්ලා අපි කියන විදියට වැඩේ කරයි නේද ?"

"එ-එහෙමයි උ-උතුමානෙනි.....ඒ-ඒත් ම්-මේ!!"

You've reached the end of published parts.

⏰ Last updated: Feb 22, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

 𝔼𝕧𝕚𝕝'𝕤 ℝ𝕖𝕧𝕖𝕟𝕘𝕖 ☠️Where stories live. Discover now