Chapter 09

72 13 0
                                    

Author's pov.

තවත් එක දවසක්,
විඩාබරයි ! ඒත් බලාපොරොත්තු මහා ගොඩක් පොදි බැඳ ගෙන ඒ විඩාබර අලුත් දවස
ආරම්භ වෙනකන් හැමෝම බලන් ඉන්නවා.
ජීවිතේ හරි පුදුමයි! දන්නවද ඇයි කියලා?
බලාපොරොත්තු ඉහටත් උඩින් ගොඩ ගහගෙන ,ඒවා ඉෂ්ඨ වෙයි කියලා බලාගෙන ඉඳලා අන්තිමට ඒවා නැති වෙලා ගියාම කට්ටියක් ඒක අත ඇරලම දානවා, ඒත් තව කට්ටියක් ඒ වා තවතව ගොඩගහගෙන ආපහු බලන් ඉන්නවා...
ජීවිතෙත් අන්න ඒ වගේ...
සමහරු විඩාබර වුනත් ඇති වීම්,නැති වීම් ,බිඳවැටීම්, කඩා වැටීම් එක්ක ජීවිතේ ඉස්සරහට යනවා..
තවත් සමහර කෙනෙක් ජීවිතේ නැති කර ගත්තම අර කලින් කියපු දේවල් වලින් ඈත සැනසීම ලැබෙයි කියලා හිතනවා...

ඇතටම මේ දෙකෙන් හරි මොකද්ද?

අපි රඟපාන්නෙ එකිනෙකට වෙනස් චරිත! හරියට අතේ ඇඟිලි 5 වගේ....
මේ කතාවෙත් අන්න ඒවගේ....

පිටතට පෙන්නන්න හදන රළු චරිතෙ ඇතුළේ මෘදු හදවතක් තියෙන්නත් පුළුවන්....😊

ඒ වගේමයි මෘදුයි කියලා පෙන්නන්න හදන චරිතෙ ඇතුලේ කාටවත් පේන්නෙ නැති රාක්ෂයෙක් ඉන්නත් පුළුවන්😏

Remember this !!

"උපාසක බළල්ලු තමයි මීයො දෙන්නා දෙන්නා අල්ලන්නේ..!😌"

(A/N : නිකන් කිව්වෙ හී 🙂කතාවට ඕන වේවි ඒකයි🌝)

.................

Jungkook's pov.

"ම්හ්....!!!සුවඳයි....!"

ඇඟේ හිරි කඩ කඩ නැගිට්ට කුක්ට දැනුනේ එයාව වශී කරලා තියාගන්න පුළුවන් තරම් තද සුවඳක්...
හිමින් පඩි පෙල බැහැලා ගිහින් සුපුරුදු පරිදි කෝපි එකටත් වැඩේ දීලම කෑම මේසෙන් ගිහින් ජංග්කුක් ඉඳ ගත්තේ කොච්චර rough වෙන්න හැදුවත් hyung ලඟේ හිත රිද්දන එක එච්චර හොඳ නැති නිසා..

"කුක්....අපි ඉන්නේ කෑම මේසෙ දැන්වත් ඔය පෝන් එක ඔබන එක නවත්තනවා...!"

..............

"කුක්....කියන දේ තේරෙන්නෙ නැද්ද?"

..............

"ඔයා ඉන්න ජින්hyung මං මූට තේරුම් කරන්නම්...හැමදාම මූ පොඩියි,වේදනාව නිසා වෙන්න ඇති කියලා අපිත් මේ කරන කියන හැමදේම බලාගෙන හිටියම ...මූ අපිව සතේකට මායිම් කරන්නේ නෑ....!"

"Yoongi,stop this!! Please!!! "

"No Hyung!! පේනවද...?පේනවද මූ විහින් විනාස වෙන්න හදන්නේ Hyung! මතක තියාගනින් ජියොන් ජංග්කුක් තමුසෙ විහින් විනාස වෙලා ගියපු දවසට තේරෙයි අපි කිවුවෙ මොනාද කියලා....හැබැයි.................අන්න එදාට!!!!!"

තරහින් පුටුවත් තල්ලු කරලා දාලා නැගිටපු ජංග්කුක් හැරුනෙ යන්න කියලා එ්ත්.................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
උඩ තට්ටුවෙන් ආපු කෑගැහිල්ල නිසා ජංග්කුක්ට සිද්ද වුනේ ගල් පිලිමයක් වගේ හිටපු විදියටම නවතින්න....!!

"H........h..... hyung?"

කුක් පිටිපස්ස හැරෙද්දි කෑම මේසෙ වටේ හිටපු කිසිකෙනෙක් තවදුරටත් එතන හිටියෙ නෑ....ඒ වගේම ජංග්කුක්ට ඒ වෙලාවෙම වගේ දරාගන්න බැරි තරමේ ඔලුවෙ කැක්කුමක් ආවෙ මුළු ඇඟම දරඳඩු කරවලා....

අමරාරුවෙන් අමාරුවෙන් පඩි පෙල නැගපු කුක්ගෙ ඔලුවෙ කැක්කුම එකපාරම හොඳ වෙලා ගියේ එන්න එන්න දැනුන තද සුවඳ නිසා....

හ්යන්ග්ලා වට වෙලා හිටපු තැනෙන් හීනි ඉකි බිඳුමක් එනවා ඇහුනත් ජංග්කුක්ට ඒ කෙනාව අඳුර ගන්න බැරි වුනේ ඒ කෙනා වැහිලා හිටිය නිසා වගේම ඒ වෙද්දිත් ජංග්කුක් හිටියෙ අර සුවඳට මත් වෙලා වගේ නිසා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ජ.....ජ..ජංග්කුක්......😭!"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.......................😈

A/N : Get well soon my loving soulmate !this is for you... Read and enjoy it 😓

Aaaah my loving readers!

Why didn't you guys drop some comments for this story? 😭

Cause EVIL'S REVENGE is not a good story line? 😭😭

Aaaahmm I'm so worried 😓I know fault is mine ! no? I should try to write this story much better 😓

~Kim_J~

කතාව ඔයාලට දැනෙන විදිය ගැන මොනවා හරි කියන්න.....😚

SORRY UPADTE පරක්කු වුනාට .... මට පොඩි අමතක වෙන ලෙඩක් තියනවා...Author update දුන්නත් එකයි මට දාන්න අමතක වුණේ 🙂💔

බායි 👋
සරංහේ 💜

STORY BY- Shashi2007
PUBLISHED BY- moochi_girls _04

 𝔼𝕧𝕚𝕝'𝕤 ℝ𝕖𝕧𝕖𝕟𝕘𝕖 ☠️Where stories live. Discover now