Chapter 08

107 22 4
                                    

Terisha's pov.

"අාාහ් මගේ ඇඟ....ම්හ්..!!"

කටුක පැය කිහිපයකට පස්සෙ අමාරුවෙන් වුනත් එකට ඇලිලා තිබුන ඇස් පිහාටු හිමින් හිමින් ඇරපු ටෙරීෂාට බලා ගන්න පුළුවන් වුනේ දුමක්😱

"මොකක් දුමක්?"

හැමතැනම ඝන දුමකින් වහගෙන..අන්ධකාරේ ගිලිලා තිබුන කාමරේට වැටුන ලා හඳ එලිය පවා පේන්නේ නැති වෙන තරම්ම ඒ දුම ඝන වුනා..තාමත් වේදනා දෙන ඇඟත්, බර ඇස් පිහාටුත් නිසා පිය වෙන්න ගිය ඇසුත් ආයාසකින් දරා ගෙන හිටපු කෙල්ල තමන්ගෙ ඇස් ටික ටික අඳුරට හුරු කර ගත්තා..දුම අතරින් කෙල්ල දැක්ක දේට ඉබේටම තඩි කෙල ගුලියක් ගිලුනෙ බයටද කුතුහලේටද කියලා ටෙරීෂාටත් හිතා ගන්න බැරි වුනා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"වෘ...වෘකයෝ😱"

දුම අතරින් කෙල්ලට පෙනුනේ වෘකයෝ දෙන්නෙක්ගෙ ඡායාවල් දෙකක්..ටික ටික ලඟට ආපු වෘකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් ටෙරී ගෙ ඇස් දෙක දිහා බලා ගෙන  සිහින් ගෙරවුම් හඬක් පිට කලේ කෙල්ලව ආපහු සැරයක් තද නින්දකට ඇදලා දාලා...

(A/N: Sleeping Beauty වගේනේ🙄ඔය කෙල්ලව නැගිට්ට වන්න දැන් මං කුමාරයෙකුත් ගේන්න ඕනෙද? මල සමයං😒)

.
.
.
.
.

Author's pov.

කරදරයක ආරම්භයක්ද? නැත්නම් කරදර වලට පුංචි විරාමයක්ද?මේ කිසි දෙයක් දන්නෙ නැතුව ටෙරීෂා තද නින්දක!

අනිත් පැත්තෙන් ජියෝන් ජංග්කුක්.....
කරදර වලින් හෙම්බත් වෙලා මහන්සියටම හොඳට නිදි....!

එතකොට අනිත් අය...

අලුත් දවසක්,අලුත් ඉරක් බලාපොරොත්තු වෙනවා..ඒත් හෙට ගැන කිසිම විස්වාසයක් නැතුව හෙටක් බලාපොරොත්තු වෙනවා..

ඒත් ඒ හෙට කියන එකත් කරදර පිරුනු එකක් කියලා දැන ගත්තොත් ,මේ හැමෝම හෙටක්  බලාපොරොත්තු වේවිද?

Jimin's pov.

"ටේ...ටේ...ඔ..න්න බලාගෙන.....!!!!! "

දුම නිසා කිසිම දෙයක් නොපෙනුනත්
පිටි පස්සෙන් ආපු ඉව නිසා ජිමින්ට තේරුනා එයාලා විතරක් නෙමෙයි මෙතන ඉන්නෙ කියලා..
ඒ සැකේ හරියටම තහවුරු කරලා ටේගෙ පිටිපස්සෙන් මතු වුනේ ඇල්ෆාලා දෙන්නෙක් කියන්න පුලුවන් විදියෙ ලොකු වෘකයො දෙන්නෙක් ...

"H.. Hyung? Hobi Hyung? Yoongi Hyung? මේ ඔ..ඔයාලා නේද?....එතකොට මේ....මේ....අර!!!!!!යාාාහ් Hyung මං බය වුනා...අපි මෙතන ඉඳිද්දි කොහොමද ඔහේලා ඇතුලට ගියේ....අාාාහ් සැක් මැදෑ මගේ අපාරාධ පරීක්ෂන මොලේ පාවිච්චි කරලා Sherlock Holmes වැඩක් කරන්න ගියා..😒"

(A/N: අත්දැකීමෙන් කියන්නේ ඔය ජිමිනික්සන් දොඩම් බික්ක ඉන්නකන් මේ කතාව serious කරන්න වෙන්නෙ නෑ🙂ජිමික්සන් එලෝමුද🌝)

ඇවිත් හිටියෙ හොබියයි,යුංගියි...අාා තව අමුත්තෙකුත් එයාලා එක්ක අරන් ඇවිත් තිබුනා...මේ අමුත්තා ඉස්සරහට කරදරයක් වේවිද?

ජිමිනගේ කියවිල්ල අහන් ඉන්නම බැරි තැන ඔලුවට එකක් ගහපු නම්ජුන්

"ඉක්මනට යං මෙතන ඉන්න එක එච්චර හොඳ නෑ!"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
...........................😈

අාාා හැලෝ කෝමෙයි ඉතිම්...කාලෙකින් නේ හිහි🙂

(අක්කේ වචන නෑ මොනා හරි කියලා මගේ නමිබුව බේරන්න පීස්🙄)

🙂🙂🙂🙂🙂🙂🙂🙂

කවුරු වෙන්න පුළුවන් ද ටෙරීෂා ලගට ආපු වෘකයෝ දෙන්නා....🙄🙄🙄 සැක හිතෙන කවුරු හරි ඉන්නවද ඔයාලට🙂🙂

Hobi Suga එක්ක ආපු අලුත් කෙනා කවුද 🤧🤧🤧🤧

අනේ මන්දා ඉතින් කතාව කුතුහලෙන් පිරිලා😪

මටත් කියන්න වචන එන්නේ නෑ...මට නංගිගේ නම්බුව අද බේර ගන්න වෙන්න නෑ වගේ හී හී හී 🙂👉👈 So sorry  😗😗😗

ඔයාලවත් Comment  එකක් දාන් යන්න අනේකතාව ගැන.....🤗🤗🤗🤗 Vote button එකත් අල්ලලා යන්න 👉👈






බායි 👋
සරංහේ 💜


STORY BY- Shashi2007
PUBLISHED BY- moochi_girls_04

 𝔼𝕧𝕚𝕝'𝕤 ℝ𝕖𝕧𝕖𝕟𝕘𝕖 ☠️Where stories live. Discover now