♥️Chapter 2🍒

585 95 20
                                    

කු-කු...කී..

ටේට උත්තර යක් නොදුන්න ජන්කූක් කැප් එක හදන් ටේට ඇහැක් ගහලා ගියේ ටේ අසරනව එහෙම්මම බිම ඉන්දෙද්දින්..

කූකී ඔයා ආවාහ්. ..

ඒත් එක්කම මුනත් ඇඹුල් කරන් ආපු ජිමින් ටේව දැකලා එයා ගාවට දුවන් ගියේ ටේට කරදරයක් කියලා හිතලා..

ඒ ටෙයියෝ..මොකො මේ..

එයා මට ඇහැක් ගැහුවා..🤤

මොනාත බන් කියම්නෙ..

එයා මාව බදාගත්තා..

ටේ තාමත් ශොක් වෙලා කියවද්දින් ජිමින් ටේව හයියෙන් කොනිත්තුවෙ ටේව හොද සිහියට ගන්න..ටේ.කෑ ගහගෙන හොද සිහියට ආවේ ජිමින්ට පින් සිද්ද වෙන්න..

මොකො බන් උනේ..උබ ජන්කූක්වත් දැක්කද පිස්සෙක් වගේ කියවන්නෙ..

ජිමින් හිනා වෙවී විහිලුවට ඇහුවත් ටේ ඔලුව දෙපැත්තට වැනුවෙ ඔව් කියන්ට වගේ..

උබ මොනාද කියවන්නෙ..

එයා මාව බාදාගත්තා..ජිමින් එයා මට කිෂ් ඒකුත් දුන්නා..හැබැයි ඇහැක් ගහලා එයා වාස්ප උනානෙ..අනේ ජිමිනාආආආඅහ්..

මන් නැති ටිකට ටේගෙ නට් එකක්වත් ලූස් උනාද..ජන්කූක් කොහෙද බන් මෙහෙ..

නෑ ජිමින්..එයා ආවාහ්..අනේ ජිමින් මට දරාගම්න බැටෝ..මට පිෂ්ෂු වගේ කොට තාරවෝ..

ටේ ඔලුවත් අල්ලන් ජිමින්ගෙ ඇගට කඩන් වැටුනෙ ජිම්න් ටේගෙ උරහිස් වලින් හොල්ලද්දි...

ඒ..නැගිටහන් ..පොල් බූරූවා..කුක්කෝ..නැගිටාන්න්..

ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද..

එතනට ආපු හැන්ඩ්සම් කොල්ලෙක් ජිමින් දිහා බලන් අහද්දි ඉන්න කවුද කියලා අදුරගත්තු ජිමින් අතින් ටේවත් අතෑරුනා..

ආ..නෑ..මේ..ම..න්..

ඔහොම ඉන්න..ඒ කොල්ලා අතෙ තිබුන වතුර බෝතලෙන් වතුර ටිකක් අරන් ටේගේ මූනෙ ගෑවෙ ටේ ලාවට ඇස් අරිනකොට..

ටේ ඇස් අරිනකොට තමන් ඉස්සර හා හිටපු එක්කෙනා දැකලා හිරවෙන්න වගේ ආවත් ආයි බෝම අමාරුවෙන් ඒක යට කරගත්තා..

🥺My youth 🥰 (Taekook)Where stories live. Discover now