අලුත් එක ගැන කියන්න ආවෙ හී..😁ටේකුක්ම තමා 😁
°•~නම් නොලත් ඒ හැගුම , මුලි හිතම වෙලද්දිත්...
_ඉන්නවා_බලාගෙන_මේ මම_
•_නිහඩව_•
°_නිසලව_°අප්‍රේල් වගේ වෙනකන් අප්ඩේට් නම් නැති වෙයි..🙂
විභාග බීසනේ තව සතියකින් විතර..😪🙊
බායිම්..🙂
මගෙ ටේකුක් හාටුව ගැලවිලා බිම වැටෙන්න වගේ..🙂💔
YOU ARE READING
🥺My youth 🥰 (Taekook)
Fanfiction"ජන්ග්කූක්..ඔයා මට ඇත්තටම ආදරේ නැද්ද ? " "නැහැ " "ඔයා හදවතට එකගවද ඔය කියන්නෙ.." "ඔව් " බෙයා..මන් ඔයාට ආදරෙයි...මේ ලෝකෙ හැමදේටම වඩා.. ඒත් මට ඒක ඔයාට කියන්න තරම් ශක්තියක් නෑ බෙයා.. ඔය නිල් පාට ඇස් , රෝස කම්මුල් , පීච් වගේ තොල් , දිග ඇස් පිහාටු , ගෝල්ඩ...