අනේ ටේ සයන්ස් හෝම් වර්ක් ටික..ආ ඉදා..
ඕයි මක්කේ..
ටෝ ඕකෙන් මැකුවට කමක් නෑ පාට ඒම ගාම්න එපා බම්ලා..
අනේ වස්තරේ..
ඕයි ඉක්මනට..
බූරුවා...
අන්න ගල් බනිස් එනෝ....😫🤯
උදේ පාන්දර ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ කරන්න බැරි උන ලමයි කෑ ගගහා වැඩ කරන්නෙ ගුටි කන්න බැරි නිසා..
.
.
.
.
.
.
.
.
.Time pass..
ක්ලාස් ඉවර වෙච්ච වීමින් ඩබල ඉස්සරහට යද්දින් බෙන්ච් එහෙක ඉදන් ඒ දෙන්නට අත වැනුවෙ යුන්ගි...ටේටත් කලින් යුන්ගිට අත වනපු ජිමින් ටේවත් ඇදගෙන එතනට දිවුවා..
කොල්ලො දෙන්නා කොහෙද යන්නෙ..
ආ අපි ක්ලාස් ඉවර වෙලා එලියට ආවා යුන්ගී..😁
යුන්ගි හිනා වෙලා අහද්දි ජිමින්ටත් ඉතින් ඊටත් වඩා දෙයක් නෑ..ඒත් ටේගෙ ඇස් තිබුනෙ හෝසොක්ට එහා පැත්තෙන් ඉන්න ජන්කූක් දිහා..ජන්කූක් නම් එතනට දෙන්නෙක් ආවද කියලවත් ගනන් නොගෙන ෆෝන් එක ඔබනවා..
අම්මේ...කොම්ලගෙ හිනාව..ඔච්චර ඇඹරෙන්න මොනාද අනේ මේ වල් පූසගේ තියෙන්නෙ..
යුන්ගිට එහා පැත්තෙ හිටපු හෝසොක් අහද්දි හෝසෙක්ට දිහා රවලා බලපු යුන්ගි "ඉදාම් කරන්න වැඩක්"කියලා හිතලා නැගිටලා ගියා..
කොහෙද ඒ ගියේ...ජිමින් මූන ඇඹුල් කරන් කියද්දි හෝසොක්,
ඔය ගියාට ඕකා ආයි එනවා ජිමින්..
ඔව්..යුන්ගි ආවා...හැබැයි රබර් නයෙක් අතේ තියන්..දුර තියාම යුන්ගි කටට ඇගිල්ල තියලා වීමින් ඩබලට කෑ ගහන්න එපා කිවුවා..
ටේ..ඇයි ඔයා බය වෙලා වගේ...
අහ්.නෑ හෝසොක්..නිකන්..
ටේ හිනාවෙලා කියද්දි හොබීට අඩියෙන් අඩිය ලන් උන යුන්ගි හොබීගෙ උරහිස උඩින් රබර් නයා තිවුවා..
හොබී....... ඔන්න නයේඒඒඒඒඑක්..
මුකුත් නොකරපු එකෙක් වගේ හොබීගෙ උරහිසින් නයාව තියල යුන්ගි කෑ ගැහුවෙ ෆුල් බය වෙලා වගේ..මෙච්චර වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉදපු ජන්කූකුත් ඒක ඇහිලා බය වෙලා කකුල් දෙක උඩට අරන් වට පිට බලම්න ගත්තා...
මොකා... අයි හේට් ස්නේකූඌඌඌඌඌඌඌඌ.....😱😱😱😱😱😱😱😱😱😱😬😬😬😬😵😵😵
මුලු ඉස්කෝලෙම දෙවනත් වෙන්න කෑ ගහගෙන හොබී දුවද්දි යුන්මින් ඩබල බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා..මෙච්චර වෙලා මූන එල්ලන් ඉදපු ටේටත් ඒකට හිනා යද්දි ජන්කූක් යුන්ගිව උයලා කනවද බැදලා කනවද සීන් එහෙකින් බලන් ඉන්නවා..
යුන්ගියාආආආ..උබට කරන දෙයක් කියලා කරන්න තිබ්බෙ නැද්ද හුට්ටො...බලාන් මාත් බය උනා..😫😫😠
සොරි සොරි ඉටිම්..දැම් බලාන් අපිට රියල් ඩ්‍රාමා එකක් බලන්න පුලුවන්..🌝යුන්ගි හිනාවෙවීම කිවුවා...
ක්ලාස් ඉවර වෙච්ච ටේමින් කියන කොල්ලා කනුවකට හේත්තු වෙලා ලොලිපොප් එහෙකුත් උර උරා ඉදියා..ඒත් එක්කම පාර්ක් එක පැත්තෙන් කන් බීරි කරන සද්දයක් ඇහෙන්න ගනින්ද්දින් ටේමින් හැරිලා බැලුවෙ ඒ මොකක්ද කියලා...
ඒත් එක්කම ටේමින් දැක්කෙ තමන් දිහාවට වෙඩිල්ලක වේගෙන් වගේ දුවගෙන එන B5 ලගෙ හෝසොක් කියන පොරව...
එන්නෙ හොදකට නෙමෙයි කියලා තේරුන ටේමින් ඉස්සරහට දුවන්න අඩියක් තියද්දිම හීයක වේගෙන් ආපු හෝසොක් ටේමින්ගෙ ඇගේ වැදිලා දෙන්නත් එක්කම දඩෝං ගාලා බිම ඇදන් වැටුනෙ දෙන්නව ඒ දෑෂ් වල අතරමම් කරලා.🌝🌝
(Background Sound : ඔය ඇස් කතා කරනවා...මගෙ දිහා බල බලා.....🌝)
ටේමින්ගෙ ඇග උඩට වැටුන නිසා හොබීට එච්චර ඩැමේජ් එකක්නම් තිබුනෙ නෑ...වටේම ඉන්න සෙට් එක මේ ඩ්‍රාමා එක දිහා කටවල් ඇරන් බලන් ඉද්දින් යුන්ගි,ජන්කූක්,ටේ,ජිමින් දෙන්න හිනාව කාගෙන ඉන්නෙ මේ සුන්දර මොහොත විනාස කරන්න බැරි නිසා..
අහම් අහම්..
ටික වෙලාවක් හෝබිගෙ දෑෂ් වල අතරමම් උන ටේමින් පියවි ෂිහියට ඇවිත් කහිද්දි හොබීත් සට පට ගාලා ටේමින්ගෙ ඇග උඩින් නැගිට්ටා..ටේමිනුත් ඒත් එක්කම නැගිටලා ඇදුම හදාගත්තා..
ඔයාට අවුලක් නෑ නේද...ටේමින් හොබී දිහා බලන් හිනාවෙලා ඇහුවා..
-ආහ් නෑ..මම් හොදින්..මට ෂමාවෙන්න...ලැජ්ජාවෙන් රතු උන හොබි බිම බලන් ලාවට හිනාවෙවීම කිවුව....
ආහ..ඒකට අවුලක් නෑ..මන් එහෙනම් යනවා..
හොබී ඔලුව වනලා ආයෙත් බිම බලාගත්තට පස්සෙ ටේමින් හිනා වෙලා යන්න යද්දි කට ඇරන් ඉදලා කට ඇතුලට මැෂ්ෂෙක් ගිය කෙල්ලෙක් දමාගෙන කහිනවා...පාආආආආඅව්...
මතු සම්බන්ධයි......🦄🐱🐣🐰🐯
YOU ARE READING
🥺My youth 🥰 (Taekook)
Fanfiction"ජන්ග්කූක්..ඔයා මට ඇත්තටම ආදරේ නැද්ද ? " "නැහැ " "ඔයා හදවතට එකගවද ඔය කියන්නෙ.." "ඔව් " බෙයා..මන් ඔයාට ආදරෙයි...මේ ලෝකෙ හැමදේටම වඩා.. ඒත් මට ඒක ඔයාට කියන්න තරම් ශක්තියක් නෑ බෙයා.. ඔය නිල් පාට ඇස් , රෝස කම්මුල් , පීච් වගේ තොල් , දිග ඇස් පිහාටු , ගෝල්ඩ...