♥️Chapter 7🍒

465 84 0
                                    


සර්ලට මොනාද ඕනී..

ටේ හිනාවෙලා ඇහුවම රේචල් මූන උස්සලා ටේ දිහා බැලුවත් ජන්කූක්ගෙ ඇස් තාම ෆෝන් එකේ..

ඕහෝ...මේ කැෆේ බෝයිනෙ..රේචල් කට කොනින් හිනා වෙලා කියද්දි තමා ජන්කූක් ඔලුව උස්සලා බැලුවෙ..

සර්..මොනාද සර්ලා ඕඩර් කරන්නෙ..රේචල්ව මග ඇරපු ටේ ආයිත් ජන්කූක් දිහා බලලා ඇහුවා..

අපිට බ්ලැක් කොෆී දෙකක් ගේන්න..ආයිත් ජන්කූක් ෆෝන් එක දිහා බලන් කි‍යද්දින් ටේ ඕඩර් එක ගේන්න ගියා..

කොෆී දෙක ගෙනත් දීපු ටෙ පැත්තක තිබුන හිස් ටේබල් එහෙකින් ඉදගත්තා..රේචලුයි ජන්කූකුයි හිනා වේවී කෝපි බොන දිහා බලන් ඉදපු ටේගේ ඇස් වලට හෝ ගාලා කදුලු ඉනුවා.. 🥺

ඒත් කැෆේ එකේ දොර ගාවින් ඇහිච්ච කටහඩ නිසා ටේ ඔලුව උස්සලා බැලුවෙ කවුද කියලා බලන්න..අපු කෙනා දැකලා ටේගේ ඒ ලා රෝස තොල් ලස්සන හිනාවක් බවට පත් උනා..

ජන්කූක් කෝපි එක බොන ගමන් ඇස් කොනින් බැලුවෙ ටේ දිහා..ටේ බිම බලන් ඇගිලි එක්ක සෙල්ලම් කරනවා..මෙච්චර වෙලා මූන එල්ලන් ඉදපු ටේගේ මූනේ හිනාවක් ආවේ කවුරු නිසාද කියලා බලන්න තිබ්බ උවමනාවට ජන්කූක් බැලුවෙ දොර දිහා..

යුන්ගි හ්යොන්..ටේ හිනා වෙලා යුන්ගි ගාවට දිවුවා..

ම්ම්..ටේහියුන්ග්..වැඩද..යුන්ගි ටේගේ ඔලුව අතගාලා අහද්දි ටේ ඔලුව දෙපැත්ත ට වනලා ඔව් කිවුවා..

මට අයිස්ක්‍රීම් ඕනී...දුවන්න දුවන්න ගිහින් අරන් එන්න..දෙකක් ඕනී..යුන්ගි හිනා වෙලා කියද්දි ටේ ගියා..

තමන් දිහා මහ අමුතු බැල්මකින් බලන් ඉන්න ජන්කූක්ව යුන්ගි දැක්කෙ දැන්..

හාපෝ..අර විසකුඩිච්චියහ් ඇවීල්ලා..

ජන්කූක්ගෙ අතේ එල්ලිලා ඉන්න රේචල්ව දැක්කම යුන්ගිට හිතුනෙ එහෙම..යුන්ගි ගිහින් ජන්කූක් ඉන්න ටේබල් එකෙන් ඉදගනිද්දින් ජන්කූක් ෆෝන් එක කට් කරලා සාක්කුවට දාගත්තා..

උබ මොකෝ මෙහෙ..🐰

ඇයි අපිට එන්න හොද නැද්ද..🐱

නෑ එහෙම නෑ..🐰

හායි යුන්ගී..

හායි රේචල්..

🥺My youth 🥰 (Taekook)Where stories live. Discover now