ජිමිනාහ්..☹️
ම්ම්..
උබට හිතෙන්නැද්ද මේ මගුලෙ තියන තැන් වැරදි කියලා. කොහෙන් ගියත් ක්ලාස් නෙ තියෙන්නෙ..😒
ආනේ මන්දා බම්...
ස්කූල් මැප් එකත් අතේ තියාගෙන මේ ජියොන් ස්කූල් එක වටේ වීමින් ඩබල කැරකෙන්නෙ ක්ලාස් එක හොයාගන්න බැරුව...
කොරියාවෙ ධනවත්ම පවුල් වලිනුත් සීයට දෙකක වගේ ප්‍රමානෙක ලමයි විතරයි මේ පාසලට ඇතුලත් කරගන්නෙ..පරාදීසයකට සමාන ආකරයට සාදා නිම කර තිබූ මෙම පාසල සියලු සැප පහසුකම් වලින් සමන්විත වූ අතර එහි ශිෂ්‍යන් සදහා නීති රීති සාදනු ලැබුවේද ජියොන් සමාගම විසිනි..
එහි මූලස්ථානය වනුයේ ,
B5 කණ්ඩායමයි..🐰🐱🦄🐨🐼
B5 කණ්ඩායම යනු කඩවසම් තරුනයන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි..කොරියාවෙ ධනවත්ම පවුල් පහේ දරුවන් එකතු වී ඇති මෙම කණ්ඩායම ජියෝන් උසස් පාසල තුල පාලකයන් විය..ගුරුවරුන් විදුහල්පති ඇතුලු කිසිවෙකුටත් යටත් නොවන මොවුන් හට අණ දීමට තරම් කවුරුත් ශක්තිමත් නොවූයේය.. මොවුන් හට නීති දැමීමට කවුරුත් නැත..සිටියේනම් ඒ ඔවුන්ම පමණි..
(A/N:කොම්ලො දෙන්නට හොද කලක් යයි වගේ 🙂💔)
.
.
.
.
.
.
.ටේයි ජිමිනුයි හිනා වෙවී කොරිඩෝ එක දිගේ ඇවිද ගෙන යද්දි කඩි ගුල ඇවිස්සිලා පුක කැඩිච්ච කඩි ටික වගේ දුවගෙන ආවෙ කෙල්ලො ටිකක...
මුන්ට මෝල්ද..
ටේ ජිමින් දිහා බලලා අහද්දි ජිමින් හිනා උනේ මොනා උනත් සිරා කතාව නිසා..
B5 ලා එනෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ.....
B5 ලා..
එක කෙල්ලෙක් කෑ ගහගෙන දුවද්දි වීමින් දෙන්නා එහෙම කියාගෙන මූනට මූන බලාගත්තෙ ඇසුත් ලොකු කරන්..
ටේ ජිමින්ට කතා කරන්න කට අරිද්දි කුලප්පු වෙච්ච හරකියක් ඇවිත් ටේගේ ඇගේ වැදුනෙ ටේ දඩිං බිඩිං ඩෝන් ගාලා බිම පතබෑවෙනකොට
..ඒත් එක්කම ටේගෙ අතේ තිබුන් එයාගෙ සුන්දර සුකුමාල මනමාල ෆොන් එක උඩින් පියාඹලා ගිහින් කොරිඩෝ එක මැද සිපගත්තෙ ටේ එක ඇහැක් පියාගෙන දත් මිටි කනකොට...🙂
YOU ARE READING
🥺My youth 🥰 (Taekook)
Fanfiction"ජන්ග්කූක්..ඔයා මට ඇත්තටම ආදරේ නැද්ද ? " "නැහැ " "ඔයා හදවතට එකගවද ඔය කියන්නෙ.." "ඔව් " බෙයා..මන් ඔයාට ආදරෙයි...මේ ලෝකෙ හැමදේටම වඩා.. ඒත් මට ඒක ඔයාට කියන්න තරම් ශක්තියක් නෑ බෙයා.. ඔය නිල් පාට ඇස් , රෝස කම්මුල් , පීච් වගේ තොල් , දිග ඇස් පිහාටු , ගෝල්ඩ...