13✨️✨️✨️✨️🦋

556 83 5
                                    

jimin pov..........................

🐥 මම ලස්සනයි තමා

🦋 ආහ්

🐥 කො අයින් වෙන්න මට වොශ් එකක් දාන්න යන්න

🦋 ජිමින්

🐥 ම්ම් මොකද

🦋🙂 අපි දෙන්නා ඊයේ

🐥 ඊයේ මොකක්ද ඊයේ

මම ටිකක් සැරෙන් වගෙ ඇහුවේ සුව බය කරන්න ඕන නිසා එත් මෙන්න මේ කෙල්ල අඩනවා 😐 දැන් මොකද කරන්නේ

🐥 බොනික්කී මොකද මේ ආහ්

🦋 ඉහී....ජිමි ..බොගම් ..දැනගත්තොත් .මාව මරලා දායි දෙයියනේ

🐥😑😑 තො අයේ ඕකා ගැන මාත් එක්ක කිව්වොත් බලාගමු

🦋😭😭😭😭😭 ම්ම්

🐥 කො එනවා යන්න වොශ් එකක් දාන්න

🦋 ඔයා ..ඉස්සෙල්....ලාම ...දාගෙ..න . එන් .න 😪

🐥 මම දැන් එක පාරක් කිව්වා බොනික්කී .තමුසේ හිතන් ඉන්නේ ඊයේ වෙච්ච දෙන් පස්සේ මම ඔහෙව අතහරි කියලා නම් එක කවදාවත් වෙන්නෙ නැ .ඔහේ මැරෙනකන්ම මේ කිම් ජිමින්ගෙ එච්චරයි එක හොදට මතක තියාගන්නවා

🦋 හරි ..හ..රි..ඉති..න් ..කෑගහන්..න ..එපා බය හිතෙ..නවා නේ ...

🐥 අයිෂ් ඔහේ නම් කො එනවා යන්න මැටි ගස් ගෙම්බි

🦋 යා කිම් ජිමින් ...😑😑

🐥 කෑගහන්න එපා යකො මේ ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරක් නෙමේ

🦋😳 ආ ජිමින් මම වොශ් තනියම කරන්නම් ඔයා යන්න. ඔයාගේ ඇදුම් නැනේ මේ රුම් එකේ ..

🐥😐 අයියො අමතක උනා

🦋 ම්ම් ඔයා යන්න

🐥 ඔයාට තනියම පුළුවන් ද වොශ් කරන්න

🦋 පුළුවන් ඔයා යන්න ඉක්මනට

🐥 සු

🦋 ම්ම්

🐥 ඊයේ වෙච්ච දෙවල් වලට ඔයා පසුතැවිලි වෙනවද

🦋  එහෙම නැ ...jimin

🐥 මට ඉක්මනට කෙන්තී යනවා තමා එත් සු මම මටත් වඩා ඔයාට ආදරෙයි .

මම මගෙ බොනික්කිගෙ නළලට කිස් එකක් දිලා ඉක්මනට එ රුම් එකෙන් ආවේ ගෙදර කට්ටිය නැගිටලා නැති වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරන ගමන් .

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now