හායි බබාලා😇
කෝමද ඉතින්ඕං මන් තවත් කතාවක් කතාවක් අරගෙන ආවා😁
ඒක ඔයාලාට කොහොම වෙයිද දන්නේ නෑ ඉතින් අනික මගේ අනිත් කතා දෙකත් තාම complete නෑනී😢
ඇත්තම කිව්වොත් මං මේ වගේ කතාවක් ලියන්න ගොඩක් කල් ඉදන් ආසාවෙන් හිටියේ☺ ඔන්න ඉතින් ආසාව ඉෂ්ට වීගෙන යනවාට
මේ කතාව ගැන මං මුලින්ම කියලා ඉන්නම්
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
චුට්ටක් හිතලා බලන්න
ඔයා මේ ලෝකේ වැඩියෙන් ම ආදරේ ආදරේ කරන කෙනා ඔයාට වෛර කරනවා කිව්වාම ඔයාට කොහොම දැනෙයිද
එතකොට දෙමාපියන්ගේ වැරදිවලට දරුවෝ පලිද
නෑ නේද
ඒත් එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඒ කරපු වැරදි වලට දුක් විදින්නේ එයාලාගේ දරුවෝ...ඒත් තාත්තා කෙනෙක් ට පුලුවන්ද තවත් දරුවෙක් ට තමන් ගේ දෙමාපියන් ගේ උණුසුම ඕන කාලේකම ඒ දෙන්නව විනාශ කරලා දාන්න
එතකොට සල්ලිවලටම තමන්ගේ දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න තාත්තා කෙනෙක් ට පුලුවන් ද
තමන්ගේ ආදරේ තමන්ට වෛර කරන්නේ නොකරපු වැරැද්දකට කියලත් දැනගෙනම ඒ හැමදෙයක්ම හංගගෙන ජීවත් වෙන්න තරම් කෙල්ලෙක් අසරණ වෙන අවස්ථා තියෙනවා
ඒ තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න නම් ....
ඒ කෙල්ල කොච්චර විදවයිද
අන්තිමේදී වෙන කරපු වැරැද්දකට තව කෙනෙක් ට දඩුවම් දීලා ඒ වැරැද්ද තේරුම් ගන්න කොට එයා පරක්කු වැඩී නම් .....
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
ඒක සැර වැඩීද මන්දා😁
කමක් නෑ ඔයාලාම හිතලා බලන්නකූ😇
මේක ගැන ඔයාලාට හිතෙන දේවලුත් කියාගෙනම යමු නේ😍
එතකොට ඔයාලා කැමති කතාවක් එහෙම තියෙනවා නම් ඒකත් කියාගෙන යන්😜
ඉක්මනටම පලවෙනි චැපියත් අරගෙන එන්නම්
අදට යනවා
ටටා....
නාරා💜💜
YOU ARE READING
Love Revenge ll JJK ll ✔
Fanfiction"ඔ.. ඔයා එතකොට කවදාමත් මට ආදරේ කලේ නැද්ද කුකී ? අඩුම තරමේ මේ ගෙවුන අවුරුදු පහෙන් එක විනාඩියක් හිතට එකඟව මට ආදරේ කලේ නැද්ද?" "මන් ආදරේ කලා..ඒත් දැන් තමුසෙට මම ගොඩක් වෛර කරනවා ... තමුසේ දන්නවද ? තමුසෙගේ අප්පා මගේ අම්මටයි අප්පටයි කරපු අපරාදේ මට කවදාවත්...