"ජ..න්ග්කුක් "
"ම් නැගිට්ටද ? "
"දේ ආහ් මගේ බඩ රිදෙනවා ! "
"මහලොකුවට ගියා මට වැඩ පෙන්නන්න..හරිනේ දැන් "
ජන්ග්කුක් හිටියේ උයන ගමන්..එතකොට කෙල්ල හිටියේ පිටිපස්සෙන් කොල්ලව බදාගෙන ඇගට හේත්තු වෙලා..වෙලාවකට ජන්ග්කුක් ගේ අත අස්සෙන් ඔලුව දාලා උයන දිහා බලනවා..වෙලාවකට බඩ රිදෙනවා කියලා නාහෙන් අඩනවා ! මල කෝලමයි එතන..
බැරිම තැන ජන්ග්කුක් උයන එක පැත්තකින් තියලා කෙල්ලව ලගට ගත්තා..
"ගොඩක් රිදෙනවාද ? "
කොල්ලා ඇහුවේ කෙල්ලගේ යටිබඩ පිරිමදින ගමන්..කෙල්ල ඔලුව වැනුවේ ඔව් කියන්න..
"අපි පේන්කිලර් එකක් බොමු! අරස්සෝ ? "
"හ්ම් ""ම් ඊට කලින් මට මෝනින් කිස් එක ඕන ..."
"ඈහ් ? "
"දේ දෙන්න දෙන්න "
"අනේ බෑඈ......!! "
දෙන්නගේ ආදරේ තත්පරෙන් තත්පරේට වැඩි වෙද්දී මාසයක් ගෙවුණේ හරි ඉක්මනට. .මේ කාලේ ජන්ග්කුක් කිසිම දුකක් ඇති නොවෙන විදිහට කෙල්ලව බලාගත්තා වගේ ම තමන්ට පුලුවන් තරම් කෙල්ල ආදරේ දුන්නා..
"හායු මගේ ටවල් එක !!!!!!! "
"මොනාද ජන්ග්කුක් හැමදාම ඕක අරගෙන යන්න කියලා ? "
"යා සීතලයි අරන් එනවකෝ "
"ඉන්න .. "
කෙල්ල කිව්වේ දොර ලාවට ඇරිලා ඒක අස්සෙන් ඇවිත් තිබුණ අතට ටවල් එක දෙන ගමන්..ඒත් හිතන්නවත් කාලයක් නොතියා කෙල්ලත් එක්කම ඇතුලට ඇදිලා ගියා..කෙල්ල බැලුවේ තමන් ඉස්සරහ නිරුවතින් ඉන්න කොල්ලා දිහා..කම්මුල් දෙකට ලේ පිරෙද්දී කෙල්ල යන්න හැදුවත් ජන්ග්කුක් කලේ කෙල්ලව තදින් අල්ලගත්ත එක..
"ම..මට යන්න ඕන ! "
"බෑ "
"ජන්ග්කුක් යන්ම්ම්ම් "
කියන්න ගියපු වචන තමන්ටම ගිලගන්න වුණේ ජන්ග්කුක් ගෙන් ලැබුණ උණුසුම් හාදුව නිසා..එන්න එන්නම හාදුව රලු වෙද්දී මුලු නාන කාමරයම පිරිලා ගියේ ජන්ග්කුක්ගෙත් හායුන්ගෙත් උණුසුම් කෙදිරිලි වගේම වේගවත් සුසුම් වලින්..
YOU ARE READING
Love Revenge ll JJK ll ✔
Fanfiction"ඔ.. ඔයා එතකොට කවදාමත් මට ආදරේ කලේ නැද්ද කුකී ? අඩුම තරමේ මේ ගෙවුන අවුරුදු පහෙන් එක විනාඩියක් හිතට එකඟව මට ආදරේ කලේ නැද්ද?" "මන් ආදරේ කලා..ඒත් දැන් තමුසෙට මම ගොඩක් වෛර කරනවා ... තමුසේ දන්නවද ? තමුසෙගේ අප්පා මගේ අම්මටයි අප්පටයි කරපු අපරාදේ මට කවදාවත්...