3 Chapter 💜

1.1K 175 0
                                    

Next Day Morning

Jungkook pov

📞📞📞📞📞 .....

"කවුද යකෝ උදේ පාන්දර වද දෙන ගොන් බහුබූතයා.."
ඇයි යකෝ මන් මේ අඩලා අඩලා හිත හදාගෙන නිදියගත්තෙ රෑ වෙලා.. ඒ අස්සෙන් උදේ පාන්දර වද දෙනවා..හූම්

( Author - අපි කිව්වද ඔයාට අඩන්න කියලා😏
Jungkook - අනේ පලයන් යන්න😑තොටත් තේරෙයි මෙහෙම වුණාම
Author - මේකනේ මෙයා අපිට කොම්ලෝ නෑ😁හොයලා දෙන්න පුලාන්ද
Jungkook - තොට කියන්නෑ මම😠
Author 😑😑 එන්න නම්ගිලා අපි කතාවට බහිමු😋 )

"මම තමා ඒ ගොන් බහුබූති.."
කාගෙද යකෝ ඒ බෙලෙක් කට.. අම්මටහුඩු

"හා..හායු.."

"හා..හායු නෙවෙයි තමුසෙට ඊයේ මොකෝ වුනේ ආ.."

"ආයිෂ් කන.."
මොන තරම් ප්‍රශ්න තිබුනත් ඒ කටහඩ අහපුවාම ඔක්කොම අමතක වෙනවා

"කන නෙමෙයි ඊයේ ගිය ගියාමයි කෝල් එකක් වත් නෑ.."

"මට නින්ද ගියා.."

"ම්..මේ අද ගමනක් යන්න තියෙනවා.."

" කොහෙද "

"වැඩක් නෑනේ එනවකෝ.."
යකෝ මට එන්නලු කොහෙද කියන්නේ නෑ

"හාකෝ..."

"තියනවා...ලව් යූ..උම්මා.."

"හා.."

"හා..කි"

🔇

තව මොනාහරි ඇහුවොත් ඇඩෙනවා..ඔයා ඔහොම කතා කරද්දී කොහොමද මම හිත හදාගන්නේ

________________________________________

Author pov

"දැන්වත් කියනවද කොහෙද යන්නේ කියලා "

"මුලින්ම කාර් එකට නැගලා ඉමු "
හායුන් දිවත් එලියට දාලා පැනලා ගිහින් කාර් එකට නැග්ගා

"ආයිෂ්..දැන්වත් කියනවකෝ..."
බැරිම තැන ජන්ග්කුකුත් කාර් එකට නැග්ගා

"ෂොපින් "

"ෂො..ෂොපින්. .මට බෑ "
ජන්ග්කුක් අත් දෙක හරහට බැදගෙන අනිත් පැත්ත හැරුනා

"ඇයි බැරි "

"දවසම ඉවරයි ඕකට ගියොත්.."

"අනේ අනේ අනේ......."
හායුන් ජන්ග්කුක් ගේ අතේ එල්ලීගෙන කෑගහනවා

Love Revenge  ll JJK ll ✔Where stories live. Discover now