🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...⊙🍃
✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷
මුළු ලෝකයකගේ විශ්වාසය දිනන් ඉන්න මුළු ලෝකෙම ප්‍රසිද්ධ ATY Team එක ගැන නම් කවුරුත් අහලා නැති වෙන්න විදිහක් නෑ. මොකද ලෝකෙම හොල්ලගෙන ඉන්න Underworld Mafia kingsලා, Mafia queenලා, Mafia teems අල්ලපු අයව ප්‍රසිද්ධ වුනේ නැත්නම් ඒක මේ ලෝකෙ පුදුම හතෙන් අටවෙනි එක වෙන්න තිබ්බා.
ලෝකයෙන්ම කිහිප දෙනෙක් විතරක් දැකලා තියන ATYලගේ අනන්‍යතාවය ඒ ගොල්ලෝ ලේසියකට එළි කරන්නේ නෑ වගේම ඒක එළි කරන එක ඒගොල්ලොන්ගේ නීතියට පිටු පෑමක්.
මීට අවුරුදු ගානකට කලින් ඒ සිද්ධිය නිසා මිනිස්සු කියනවා ඇති මම ලෝකෙට බොරු හිනාවක් දාගෙන ඉන්නවා,මම තනියෙන් ඉද්දී අඬනවා ඇති, හිතේ දුක හිර කරගෙන මම ඇතුළතින් විඳවනවා ඇති කියලා.
නෑ.............
මිනිස්සු ඕනෙ එකක් කිව්ව දෙන්. ඒ සිද්ධිය නිසා ඇත්තටම මම දුක් වෙන්නේ නෑ. සතුටු වෙන්නෙත් නෑ. මට ඒක මතක් වෙද්දී ඇති වෙන්නේ මහ කල කිරීමක් විතරයි...........
🔥💢💥FLASHBACK💥💢🔥
(Unknown:- "🛑" imogie)
🍁: Excuse me sir
🛑: Yes coming
🍁: ඔයාට Officer Namjoon කතා කරා
🛑: ආ ok
මෙච්චර වෙලා දැන් දවස් තුනකට විතර කලින් ඉවර කරපු mission එක ගැන කල්පනා කර කර හිටපු මගේ අවධානේ බිඳුනේ පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා.
[ජූන් හියුන් ඇයි දන්නේ නෑ එන්න කියලා තියෙන්නේ.තවත් අළුත් mission එකක්වත් ද? ගිහිල්ලම බලනවා.]
එක එක ඒවා හිත හිත හියුන්ගේ cabin එක ගාවටත් දන්නෙම නැතුව ඇවිත්. මම දොරට තට්ටු කරන්න යද්දී තමා දැක්කේ හියුන්ගේ cabin එකේ උඩ තියන light එකේ colour එක. ඒක red.
දොරට තට්ටු කරන්නේ නැතුවම මගේ ID එක scanner එකට ඇල්ලුවම ඉබේම ඇරුන දොරත් තල්ලු කරගෙන ඇතුලට ගිහින් දොර වැහුනද කියලා බලලා ඉස්සරහට හැරෙද්දී මම දැක්කේ Jin හියුනුයි අනිත් පස් දෙනයි බර කතාවක.
මම එතනට ළං වෙද්දී Jungkook ටිකක් එහාට වුනේ එයා ගාව ඉඳ ගන්න එන්න කියන ගමන්. මමත් එතනට ගිහින් ඉඳ ගද්දී කතාව නවත්තපු හියුන් මන් දිහා බලලා කතා කරන්න ගත්තා.
🐹: ටේ අපේ නිවාඩු කාලය ඉවරයි
ජින් හියුන් එහෙම කියන්න කලින් ඉඳන්ම මම ඒක දැන ගත්තා. මොකද Jin හියුස්ගේ serious මූණ දැක්කම ඒක අඳුර ගන්න එච්චර වෙලා යන්නේ නෑ.
🐯: ඇයි ඒ?
නිවාඩුව ඉවර වුනා කියලා දන්නවා වුනත් ඒකට හේතුව දන්නේ නැති මම කතා කරා.
🐹: මෙච්චර කල් හොයපු එක්කෙනා ගැන අපිට information එකක් හම්බුනා
🐯: මොකක්?
🐹: ඔව් ටේ. මෙච්චර කල් අපි හොයපු BOM ගැන අපිට information එකක් හම්බුනා.
🐯: ඒත් කොහොමද?
🐹: අපි දැන් දවස් ගානක ඉඳන්.....
ජින් හියුන් බෝම්ව හොයා ගත්ත විදිහ කිව්වා.
🐯: ඒත් දැන් අපිට plan එකක් ඕනෙනේ
🦄: ඒක ගැන කතා කර ගන්න තමා ඔයාව හෙව්වේ
🐹: අපි plan එකක් ගැහූවා. ඔයත් ඒක අහලා හොඳ නම් කියන්න
🐯: Ok හියුන්
🐹: හ්ම්. Joon මෙයාට plan එක කියන්න.....
✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷
🍃ඔන්න අලුත් එකක්. කියවලා බලන්න.
🛑🍃මම "V" හිතන ඒවා 👉[]👈 ඔන්න ඔය වරහන් ඇතුලේ දානවා හොඳේ🍃🛑
ඔයාලගේ COMMENTS, VOTES වලින් authorලට ගොඩක් වටිනවා🙄
VOTE PLEASE⭐
COMMENT PLEASE💬
FOLLOW ME🙂
STAY SAFE 😷SARANGHEA😙💜
BYE 👋🙂
🛑TO BE CONTINUE🛑
🔻BY Kim_Minyung🔺
YOU ARE READING
GOOD BYE || TK || ✓
Short StoryIf you had not behaved like that I would be happy today and you would be happy too 💜Cover credit goes to soo's cover shop 🔸🔸🔸🔸🔸🔸 🔺START:- 2022 JANUARY 17🔻 🔻 FINISHED:- 2022 FEBRUARY 18🔺