🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...⊙🍃
✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷
💥FLASHBACK TO TAE'S COLLEGE LIFE💥
🐯: මේක හරියන්නේ නෑ බං
🐥: ඒ පාර මොකෝ
🐯: අර බෝගමා Jennieව අත ඇරලා. දැන් ඒ ගෑනී මගේ පස්සෙන් එනවා 'අනේ ටේ එයාට කියන්න මාව දාලා යන්න එපා කියලා,මම කොහොමද ජීවත් වෙන්නේ' කිය කිය
🐥: ඉතින් උබ මොනවා කරන්නද ඒකට
🐯: ඒකනේ බං,
මම උගේ හොඳම යාළුවා නිසාලු මට කියන්නේ🐥: ඒකි නොදන්නවා නෙමේනෙ Bogumගෙ හැටි. මට හිතුනා බෝගම් ඒකිගෙ පස්සෙන් යද්දි ඕකට වැඩි ආයුෂ නෑයි කියලා
Jimin එහෙම කියද්දී Bogum දොරත් ඇරගෙන අපේ apartment එකට ආවා.
🦊: ඇයි?
මුකුත් නොකියා මායි ජිමිනයි බෝගම් දිහා කන්න වගේ බලන් ඉද්දී බෝගම් ඇහුවා
🐥: මොකද වුණේ කියලා අහන ලස්සන?
ඔව් ඔව් තෝ බබා. මොකද්ද බං මේකෙ තේරුම ආ?ජිමින්ට හොඳටම කේන්ති ගිහින්
🦊: අඩේ ටේ
මුට මොකද වුණේ මේ🐯: ඇයි උබ අර ජෙනීව අත ඇරියේ?
🦊: ආ ඒකටද මේ කෑ ගහන්නේ?ඒකිව හරියන්නේ නෑ කියලා හිතුණා
🐯: මොකද්ද බං මේකෙ තේරුම? දැන් ඔහොම කිය කිය කී දෙනෙක්වනම් රැවැට්ටුවද බං උබ?
🦊: මට ඒ එකෙක් ගාන්නත් මං හොයන feeling එක නෑ.
🐯: හරි දැං උබට කොහොම එකෙක්වද set වෙන්නේ?
🦊: උබට කිව්ව යි කියලා කිසිම වැඩක් නෑ වේ
🐯: වැඩක් වෙයිද නැත්ද කියලා ඒ වෙලාවට බලමු. දැං කියන්නකෝ
🦊: හ්ම්....
ළඟදිම දැන ගන්න හම්බුවෙයි.🐥: වැඩක් නෑ ටේ,මුට ඕවා කියලා දෙනවට වඩා හොඳයි....
🦊: අයියෝ හරි හරි ජිමිනා
ඔය ඇති බං
ආ මේ ඒක නෙමේ අද රෑට කන්න මොනව හරි හැදුවද
YOU ARE READING
GOOD BYE || TK || ✓
Short StoryIf you had not behaved like that I would be happy today and you would be happy too 💜Cover credit goes to soo's cover shop 🔸🔸🔸🔸🔸🔸 🔺START:- 2022 JANUARY 17🔻 🔻 FINISHED:- 2022 FEBRUARY 18🔺