♦️GOOD BYE 07♦️pt.2 [Bonus chap]

157 27 0
                                    

🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...⊙🍃

✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷

කොහොම හරි Final Exam එකත් ලියන්න හරියටම තව සතියයි.

මම හුඟක් මහන්සි වෙලා තමා අද මේ තැන ඉන්නේ.ඉතිම් මට ගොඩක් වටිනවා මේ exam එක.අප්පා koreaවේ number one businessman කෙනෙක් වුණාට මම කවදාවත් එයාගෙ බලය අරගෙන දියුණු වෙන්න හිතුවෙ නෑ.මේ ඔක්කොම මගේ මහන්සිය.කොච්චර අප්පා බැන්නත් මම businessවලට ඒච්චර කැමති නැති කෙනෙක් නිසා ඒ ඔක්කොම අත ඇරියා.

Exam වැඩත් එක්ක මට Bogum එක්කවත්, Jimin එක්කවත් හරියට කතා කරන්නවත් වෙලාවක් හම්බුනේ නෑ.

ඒත් මේ දවස් ගානට බෝගම් මට නිකම් ඉස්සරට වඩා කිට්ටු වෙන්න හදනවා වගේ දෙයක් මට දැනුනා.

මම පාඩම් කරද්දී Coffee හදන්න එනවා.Coffee හදන්න ආවත් කමක් නෑ කියමුකෝ.

ඒත්.....

ඒ Coffee එක එයාගේ අතෙන් හදන් ඇවිත් තිබ්බේ.මේ හැන්දක්වත් අතින් අල්ලන්නෙ නැති බෝගම් මට coffee හදන් ඇවිත්.ඒකත් මන් වෙනුවෙන් ලු

මුට මොන මළ යකා වැහිලද?

දෙයියො තමා දන්නේ........

----------------------------------------------

හම්මෝ.....

Final Examත් ඉවර වුණා.....

දැනෙන සනීපෙ.....

හිතුව තරම් අමාරු නෑ exam එක.පාඩම් කරපු නිසාද දන්නෙත් නෑ හැබැයි ඉතින්.ජිමින්ටත් ලේසීලු

ඒත් බෝගම්ට නම් පොඩ්ඩක් අමාරුලු

හ්ම්

අද අපිට University නිවාඩු දෙනවා

කට්ටියම එක එක වැඩ

ඒ අස්සේ ජිමින් නහයෙන් අඬනවා ගෙදර යන්න බෑ කියලා

🐥: අනේ මට ගෙදර යන්න බෑ ටේ

🐯: අඩෝ වයි බං උබ ඔහොම

🐥: ඉහිම් ඉහිම්

🐯: පිස්සුද බං මේ මැරෙන්න නෙමේ අපි යන්නේ

🐥: කවුද දන්නේ අද අපි යද්දී වාහනේකට යට වෙලා මැරුනොත්

GOOD BYE || TK || ✓Where stories live. Discover now