♦️GOOD BYE 02♦️

224 34 0
                                    

🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...⊙🍃

✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷

ජූන් හියුන් plan එකත් උඩින් පල්ලෙන් කියලා තව ටික වෙලාවක් අපි කතා කරලා එන්න ආවා.

මම ATY කියන ලෝකප්‍රසිද්ධ රහස්පරීක්ෂක TEAM එකේ member කෙනෙක්. මගේ නම KIM TAEHYUNG. ATY කියන මුළු ආයතනයේම සේවකයින්ගෙන් Kim Taehyung කියන්නේ කවුද කියලා ඇහුවත් ඒ ගොල්ලොන්ගේ උත්තරෙ වෙන්නේ "නෑ", "දන්නේ නෑ" කියන එක.

මොකද මම මේ ජීවිතයේදී මගේ ඇත්ත නම පාවිච්චි කරන්නේ බොහොම සුළුවෙන්. මගේ nick name එක "V". වී කියන්නේ කවුද කියලා ඕනෙම එක්කෙනෙක් ගෙන් ඇහුවොත් අන්න ඒ වෙලාවට කියයි ඒ මම කියලා.

අවුරුදු 26ක් වෙන මම වැඩිය කාත් එක්කවත් කතා කරන්නේ නෑ.

හ්ම්.......

ඉස්සෙල්ලා ජින් හියුන් කිව්ව විදිහට නම් ජිමිනුයි යුන්ගි හියුනුයි තමා Bom ගැන information එක හොයාගෙන තියෙන්නේ. තව ටික දවසකින් සෝල් වලින් පිට පුංචි, එච්චර ප්‍රසිද්ධ නැති, පාළු නගරයක drug deal එකක් කතා කර ගන්න BOM එතනට එනවලු.

ජූන් හියුන් කිව්ව plan එකට අනුව නම් ඒ drug deal එක තියන වෙලාවට අපි හත් දෙනයි තව කීප දෙනෙකුයි එක්ක ඒ building එක වට කරලා bomව අල්ල ගන්න තමා plan කරේ.

ඉතින් තව මේ ගැන තව කතා කර ගන්න අද හවස 07.00ට විතර set වෙමුයි කියලා අපි කට්ටිය අපේ වැඩවලට එන්න ආවා.

Jungkookට ඕනෙ කරන බඩු වගයක් ගන්න තියනවා කියලා මම කෙලින්ම car park එකට ගියේ Jungkook එතනට වෙලා ඉන්නම් කිව්ව නිසා.

🐰: V....

මාව දැක්ක ජන්කුක් හිනා වෙලා කෑ ගැහුවා

🐯: කෝ යමු

🐰: මගේ car එකේ යමුද

කට උල් කර කර හිනා වෙලා අහද්දි මම බෑ කියන්නේ කොහොමද?

🐯: Ok

Car එක drive කරන්න අරගෙන විනාඩි දහයකට විතර පස්සෙ තිබ්බ නිශ්ශබ්දතාවය බිඳින ගමන් මම ජන්කුකා එක්ක කතා කරන්න ගත්තා.

🐯: ජන්කුකා

🐰: කියන්න V

🐯: යා... ජන්කුක් මම කියලා තියෙනවා ඔයාට කවුරුත් නැති තැන මට V කියන්න එපා කියලා

🐰: හරි හරි අනේ. ඕකට කෑ ගහන්නේ ඕනැයි ඔච්චර

🐯: හ්ම් හ්ම් දැන් කොහෙද මේ යන්නේ

🐰: එහෙම විශේෂ තැනක් නම් නෑ. හියුන්ට කොහේ හරි යන්න තියනවනම් කියන්න

🐯: මොකක්? 'ගන්න බඩු වගයක් තියෙනවා අනේ හියුන් මාත් එක්ක යමුකො මට යන්න කවුරුත් නෑ' කිය කිය මට කනක් ඇහිලා ඉන්න දුන්නේ නැත්තේ එහෙනම්?

🐰: ආ... ගන්න බඩු නම් නැත්තෙමත් නෑ. ඒත් ඒවා මේ එච්චර අත්‍යාවශ්‍ය බඩු නෙමේ අනේ. මම ඔයාට කතා කරේ ඔයත් නිකම් දාහට අරන් සීයට දීලා ඉන්නවා වගේ ඉන්න නිසා.

🐯: හ්ම්

පැය හතරකට කිට්ටු වෙන්නම අත්‍යාවශ්‍ය නැහැයි කිව්ව බඩු ටික කුක්කා තේරුවා.

බඩු ටික උස්සන් car park එකට යද්දි එතනම තිබ්බ children park එකක් අයිනේ තිබ්බ ice cream shop එකක් දැක්කා.

ඉවරයි

දෙයියනේ

මම හිමීට කුක් දිහා බැලුවා. හපෝ... කෙල හල හල දිලිසෙන ඇස් වලින් මෙන්න මේ යකා ice cream shop එක දිහා බලන් ඉන්නවා.

One
.
.
.
.
Two
.
.
.
.
Three
.
.
.
.

🐰: ටේ හියුන් අර ice cream shop එකක්. ඒ අපි යමුද? ගිහින් අයිස් එකකුත් කාලා යමු. යන ගමන් හියුන් පස් දෙනාටත් අරන් යමු. මොකද කියන්නේ?

[මම මොනවා කරන්නද]

🐯: අයියෝ දැන් වෙලාව බලන්න අනේ. වෙන දවසක් කමු

🐰: මොකද්ද අප්පා ඔයාට ඕනෙ නම් යන්න. මම කාලා එන්නම්

මෙන්න මූ මටත් ගස්සලා දාලා යන්න යනවා

මොනවා කරන්නද දුක තමා

මාත් පස්සෙන් ගියා. අයිස්වලට වැඩේ දුන්නෙත් මගේ පොකට් එකෙන්ම තමා.

අයිස් දෙකත් අරන් මහන්සියටත් එක්ක park එකේ තිබ්බ bench එකක් අපි දෙන්නා ඉඳ ගත්තා.

විනාඩි දෙකක් විතර යද්දී මම දැක්කේ

.

.

.

.

.

.

.

.

✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷

🍃V මොකද්ද දන්නේ නෑ දැක්කේ? මම නම් දන්නේ නෑ. හිතන්න.

VOTE PLEASE⭐
COMMENT PLEASE💬
FOLLOW ME🙂

SARANGHEA😙💜
STAY SAFE 😷❤️

BYE 👋😎

🛑TO BE CONTINUE🛑
🔺BYKim_Minyung🔻

GOOD BYE || TK || ✓Where stories live. Discover now