♦️GOOD BYE 04♦️

142 26 0
                                    

🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...🍃

✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿

විනාඩි විස්සකින් විතර අපි Hoseok හ්‍යුන්ගේ ගෙදරට ගියා.

ගෙදරට ඇවිත් මායි ජන්කුක්යි යද්දී ගෙදර මැද යුද්ධයක්

සාලේ sofa එකේ නිදන් ඉන්න අසරණ යුන්ගි හියුන්ට එක එක ඒවාලින් ඇණ ඇණ ජිමිනී කෑ ගහනවා. ඒ අස්සේ හෝසොක් හියුන් එක එක ඒවා හොයන්න යන ජිමින්ව නවත්තන්න බලනවා

[පව් අසරණ යුන්ගි හියුන්] මම එහෙම හිතන ගමන් ජන්කුක් එක්ක හිනා වෙවී ඇතූළට ගියා. අපි ඇතුළට යද්දී අපිව දැක්ක Hoseok හියුන් අපිට කතා කරා.

🦄: අනේ ඔය ඩබල ආවද? මේ අහන්න ටේ...ගිහින් ජින් හියුන්වයි,නම්ජුන්වයි එක්කන් එන්නකෝ
ජන්කුක්...ඔයා එන්නකෝ මේ යකාව අල්ල ගන්න

පව් අසරණයා

🐯: හා හා හියුන්... ඒත් දෙන්නම නෑනෙ

මම එහෙම ඇහුවේ අනිත් තුන්දෙනා හිටියට ජූන් හියුනූයි, ජින් හියුනුයි පේන්න හිටියේ නැති නිසා

🦄: බලන්න kitchen එකේ, ජින් හියුන් ගියා අපිට කන්න මොනා හරි හදන්න. එතකොට නම්ජුන් හියුන් ගියා Washroom

🐯: හා හා...මට ටග්ගාලා එක්කන් එන්නම්

මම ටග්ගාලා kitchen එකට දුවද්දි

🗣️🦄: ඔයා kitchen එකට යන්න ටේ...මට හිතෙන්නේ හියුන්ලා දෙන්නවම එතනදි ඔයාට හොයා ගන්න පුළුවන් වෙයි

කියලා කෑ ගහලා කියනවා ඇහුනා.

මොකක්?

දෙන්වම කූස්සියෙදි හම්බූවෙයි?

ඒ මොකද්ද කිව්ව හරුපේ?

ම්..........

පොඩ්ඩක් ඉන්න

මොනවා????

නෑ නෑ

ඒක වෙන්නනම් එපා

බැරි වෙලාවත් මම හිතන දේ නම්?

එක එක ඒවා හිත හිත kitchen එකට යද්දී මම දැක්කේ

.

.

.

.

GOOD BYE || TK || ✓Where stories live. Discover now