♦️GOOD BYE 08♦️

135 24 3
                                    

🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...⊙🍃

✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷

💥FLASHBACK END💥
💥TAE'S PRESENT LIFE IN FLASHBACK💥

🐥: බෝගම් තමුන් තාමත් ජීවත් වෙනවා?ඒත් කොහොමද?

අපි හැමෝගෙම හිතේ තිබ්බ ප්‍රශ්නෙ ජිමින් ඇහුවා.

හ්ම්......

මම විතරක් නෙමේ,
මෙතන ඉන්න ජන්කුක්,ජිමින් දෙන්නත් ඒ වෙලාවේ හැටියට කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිටියේ.

මම ජන්කුක්ට බෝගම්ගෙ photo එකක් පෙන්නලා තියෙනවා.ඉතින් ජන්කුක්ට බෝගම්ව අඳුර ගන්න වැඩි වෙලා ගියේ නෑ.

🦊: මොකක්?ඇ..යි මම තාමත් ජීවත් වෙන්න?...මම මැරිලා හිටියද ආ...?

බෝගම් වෙඩි වැදිච්ච කකුලත් අල්ලගෙන අපෙන් ඇහුවා

🐯: ඒ...ත් ඔයා සුයිස...

🦊: හහ් තමුන් ඒක විශ්වාස කරාද ටේ?

🐯: ඔ....ව්.....

🦊: හහ් හහ් හා

එයා හයියෙන් හිනා වුණා.

🐰: ඇයි තමුසෙ හිනා වෙන්නේ?

🦊: මට තමුසෙත් එක්ක කතාවක් නෑ.මේක අපේ ප්‍රශ්නයක්.ඒක නිසා තමුන් කට වහන් ඉන්නවා.

හරි හරි,අපි කොතනින්ද නතර කරේ

ම්...

ආ හරි හරි මතක් වුනා.මම ජීවත් වෙන්නේ කොහොමද?ඒකනෙ දැන් තමුන් ලා දෙන්නගේ ප්‍රශ්නෙ.Ok

මම ජීවත් වෙන්නෙ...මොකද මම මැරිලා හිටියේ නැති නිසා නෙ

මම මැරුනේ නෑ මෝඩයිනේ...මම මැරුනා කියලා කිව්වෙ නැත්තම් කොහොමද මම මෙහෙම mafia king කෙනෙක් වෙන්නේ ආ?මේක මගේ plan එකක්

ටේ මාව දාලා ගියාට පස්සේ මම මානසිකව හුඟක් කඩන් වැටුනා.ඒත් මට ටික ටික තේරානා එහෙම ඉඳලා වැඩක් නෑ කියලා.මම ආපහු නැගිට්ටා.මම රස්සාවක් හොය හොය නොගියපු තැනක් නෑ.එහෙම ඇවිද ඇවිද ඉද්දී මට තාත්තගේ යාලුවෙක්ව හම්බුනා.ඊටපස්සේ තමුන්ලට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑනෙ නේ

GOOD BYE || TK || ✓Where stories live. Discover now