♦️GOOD BYE 05♦️

126 21 0
                                    

🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...⊙🍃

✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷

🕕⏳AFTER SIX DAYS⏳🕕

දවස් හයක් ගෙවිලා ගියේ plan එකට අපිව ගොඩක් busy කරලා. පොඩි තැනකදී හරි mistake එකක් වුනොත් එහෙම අපේ ජීවිතෙන් වුනත් ඒ mistake එකට වන්දි ගෙවන්න වෙන්න පුළුවන්. ඉතින් සියුම් තැනකි වුනත් හොඳට plan කරලා තමා අපි Bomව අල්ල ගන්න ඕනෙ.

වෙන වෙන underworld වැඩ වගේ නෙමේ. මේක අපිට පොඩ්ඩක්,නෑ ගොඩක් අමාරු mission එකක් වෙන්නත් පුළුවන්. මොකද underworld එකම හොල්ලන් ඉන්න mafia king කෙනෙක්ට තමා අපි මේ අල්ල ගන්න යන්නේ.

අද අපි අපිට ඕනෙ Weapon ටික අරගෙන ආපහු සැරයක් plan එක ගැන කතා කරලා ටිකක් Relax වෙලා හෙට තියන mission එකට ready වෙන්න ඕනේ.

ඕනෙ කරන weapon ටික නම් පැය තුනකට විතර ආසන්න කාලයකින් අරගෙන ඉවර කරා. මට පුදුමයි අපිට පැය තුනකින් විතර වෙපන් ටික තෝර ගන්න පුළුවන් වුණා කිව්වම

මොකද weapon තෝරන තැනට ගියාමත් ජින්,ජූන් හියුන්ලා දෙන්නයි, යුන්ගි හියුනුයි, ජිමිනයි weaponවලට රණ්ඩු වෙනවා. ඒ අස්සේ හෝසොක් හියුන් එතන ඉන්න කෙල්ලෙක්ව පෑණි හිනාවක් දාගෙන මොන මොනවදෝ කියනවා.

එතකොට ජියොන් ජන්කුක්????

ඌ තමා හොඳටම කරන්නේ

ජන්කුක් පැත්තකින් ඉඳන් අර රණ්ඩු කරගන්න හතර දෙනාගේ ගින්නට පිදුරු දානවා. බැරිම තැන මම කුක්කව අරගෙන පැත්තකට වුණා. එහෙම පැත්තකට කර ගත්තේ අපරාදේ කියලා හිතෙද්දි මම පරක්කු වැඩී.

කුක්කා කියවනවා කියවනවා ඉවරයක් නෑ. මගේ අහින්සක කන් දෙක. ඒත් එයා එහෙම කියවද්දී හෙන හුරතල් අනේ. යා....මම මේ මොනවද හිතන්නේ.

අනේ මන්දා දැන් මාසෙකට විතර කිට්ටු වෙන්න ඉඳන්ම ජන්කුක් ඉස්සරහදි මට මොනවද වෙනවා. නිකම් heart attack එකක් වගේ...සීයටම නැගලා ගැහෙන්න එනවා ජන්කුක් මන් ගාවින් ඉද්දී. එවෙලෙට මට හිතෙන්නේ මට හාට් එක ගැහිලා ගැහිලා එලියට වැටෙයි කියලා.

ඒත් එහෙම වෙන්නේ......

නැහැ

නැහැ

මොනවද මම මේ හිතන්නේ

ඒත් ඒක ඇත්තක් නම්

බැරි වෙලාවත් මම.....

පිස්සුද Kim Taehyung

හෙට තියන වැඩේට තමුන්ගේ අවදානය දෙනවා. විකාර හිතන්නේ නැතුව

-----------------------------------------

වෙපන් ටිකත් තෝරගෙන අපි අපේ office එකට ඇවිත් plan එක ගැන කතා කරා.

Plan එකට අනුව Namjoon හියුන්,Jin හියුන්, Hoseok හියුන් Bomගේ කට්ටියව එක එක්කෙනා නැති කරගෙන එද්දී යුන්ගි හියුනුයි තව කට්ටියකුයි stand by ඉන්නවා මොකක් හරි හදිසි අවස්ථාවකදී එතනට එන්න. මායි,ජිමිනයි,ජන්කුක්යි තව කට්ටියකුයි තමා Bomව අල්ලගන්න හිටියේ.

කලින් plan එකේ විදිහට නම් ජන්කුක් තමා හදිස්සි අවස්ථාවේ දී අපේ උදව්වට එන්න හිටියේ. එතකොට මායි,ජිමින්යි,යුන්ගි හියුනුයි තමා BOMව අල්ල ගන්න හිටියේ

ඒත් එකපාරටම ජන්කුක්ගේ දැඩි තර්ජන මැද්දේ plan එක වෙනස් කරන්න වුණා. අපිත් බය නැතුව ඒකට එකඟ වුනේ ජන්කුක් කියන්නේ අපි හත් දෙනාගෙන් ලාබාලතම කොල්ලා වුණාට එයාට හොඳට මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් කියලා අපි හැමෝම දන්න නිසා.

Plan එක තව කීප සැරයක් බලලා අපි හෙට උදේට වැඩේ පටන් ගන්න සේරම ready කරලා එන්න ආවා.

✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷

🍃සනීපෙන් ඉන්නවදෝ

එහෙනම් Bomව අල්ල ගන්න සූදානම් වෙලා එන්න😎✊

VOTE PLEASE⭐
COMMENT PLEASE💬
FOLLOW ME🙂

SARANGHEA💜🌺
STAY SAFE😷💗

BYE🤗

🛑TO BE CONTINUE🛑
🔺BY Kim_Minyung🔻

GOOD BYE || TK || ✓Where stories live. Discover now