🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...⊙🍃
✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷
අයිස් දෙකත් අරන් මහන්සියටත් එක්ක park එකේ තිබ්බ bench එකක් අපි දෙන්නා ඉඳ ගත්තා.
විනාඩි දෙකක් විතර යද්දී මම දැක්කේ bench එකක් උඩට වෙලා ආදරෙන් ඉන්න දෙන්නෙක්ව.
ඇත්තටම මට පුදුම නෑ ඔය දේවල්. මොකද දැන් කාලෙදී ආදරය සම්මතද අසම්මතද කියලා ඒච්චර හොයන්නෙ නෑ. ඒ වගේ ඒවා හොයන අයත් ඉන්නවා. ඒත් මිනිස්සු පස්දෙනෙක්ව ගත්තොත් ඒ පස්දෙනාගෙන් තුන්දෙනෙක්ට ම ආදරය සම්මතද අසම්මතද කියලා වැඩක් නෑ
ඉතින් මම අපිට ටිකක් එහායින් ඉන්න ඒ පිරිමි ළමයි දෙන්නා දිහා බලන් හිටියේ කිසිම හැඟීමක් නැතුව. මොකද එදා ඒ සිද්ධියෙන් පස්සේ එයා මට සම්මතද අසම්මතද නෙමේ ආදරයම මට එපා කරවන්න හැදුවෙ.
නෑ....
ඒත් මම පිස්සෙක් වගේ හැසිරුණේ නෑ. මොකද මට එයා ගැන කිසිම හැඟීමක් තිබ්බේ නෑ. ඒක එයත් දැනන් හිටියේ...
ටික වෙලාවකින් අර bench එකේ හිටපු කොල්ලෝ දෙන්නා හරිම ආදරෙන් Soft kiss එකක් දී ගත්තා.
දෙයියනේ එයාලට මිනිස්සු ඉන්වද කියලාවත් ගානක් වුනේ නෑ. ඔව්...ඇයි එහෙම එක එකාට ඕනෙ ඒවා කරන්නේ. ඒ දෙන්නා ඒ දෙන්නටම රවට්ට ගන්නේ නැතුව ඇත්තටම එකිනෙකාට ආදරය කර ගන්නවනම් කාටවත් බය වෙන්න ඕනෙ නෑ.
ඒත් එකපාරටම මාව අතීතේ මතක අස්සේ හිර වුණා
මටත් නොදැනිම මගේ අයිස් එක දිය වෙලා. අයිස් එක දිය වෙලා බින්දු දෙක තුනක් වැටෙද්දිම තමා මම ආපහු හරි සිහියට ආවේ.
මම එකපාරටම හරි සිහියට ඇවිත් වට පිට බලද්දී දැක්කේ ජන්කුක් මම දිහා බලන් ඉන්නවා. මීට කලිනුත් ඔහොම බලන් ඉන්නවා මම දැකලා නැත්තෙමත් නෑ. ඒත් එකපාරටම මාව ගැහෙන්න ගත්තේ මටත් නොදැනිමයි. කවදාවත් මට එහෙම එකක් වෙලා නෑ. විනාඩියක්....නෑ තත්පර ගානයි...ඔව්, මට ඒක හරි නුපුරුදු හැඟීමක්. මම ටග්ගාලා එතනින් නැගිටලා මගේ අත හෝද ගන්න යනවා කියලා එන්න ආවා.
මම එතනින් නැගිටලා ආව එක ගැන කුක්කා මොනා හිතනවද දන්නේ නෑ. කමක් නෑ. මොනා හිතුවත් මොකද.
මම අත හෝදන් කුක් ගාවට ගිහින් car එකට යනවා කියලා එන්න ආවා. විනාඩි දෙකකින් විතර එයත් ඇවිත් අපි car එකෙන් Hoseok හියුස්ගේ ගෙදර යන්න ආවා.
📱📱📱📱📱📱📱📱
📞🐥: Hello Tae
📞🐯: ඕ..කියන්න Jiminiii
📞🐥: කොහෙද බන් ඉන්නේ
📞🐯: ආ අපි මේ එන ගමන්
📞🐥: අපි?
📞🐯: ඔව් ඇයි ජන්කූක්ත් ඉන්නේ මාත් එක්ක
📞🐥: ආ..හා හා පරිස්සමින් එන්න එහෙනම්
📞🐯: Ok jimina
📞🐥: හ්ම් bye
📞🐯: Bye
📱📱📱📱📱📱📱📱
Call එක cut කරලා මම ජන්කුක් එක්ක කතා කරා.
🐯: Jimin කතා කරේ. කට්ටියම ඇවිත්,අපිත් ටග්ගාලා යමු.
🐰: එහෙනම් හියුන්ගී ඔන්න අල්ල ගන්න..අපි පාගලා යන්න හදන්නේ
[මේ මනුස්සයා නම්]
🐯: අනේ මේ මට දැන්ම මගේ සීයා ආච්චි ගාවට යන්න ඕනෙ නෑ
🐰: 😂😂😂
🐯: ඇයි ආ?
🐰: නෑ නෑ නිකම්. මම ප්‍රශ්නයක් අහන්නද හියුන්?
🐯: අහන්න
🐰: ඔයා අවුලෙන්ද?
[මොකද්ද දෙයියනේ මේ යකා හෙනයක් ගැහුවා වගේ මගෙන් අහපු ඒ ප්‍රශ්නේ
ඒත් මම පුදුම වෙන්නේ නෑ. මොකද දන්නවා එයා ඇයි එහෙම දෙයක් මගෙන් ඇහූවේ කියලා]🐯: නෑ කූක්
🐰: Are you sure hyungii
🐯: හ්ම් ඔව් ජන්කුක්
🐰: Ok හියුන්. එහෙනම් අල්ල ගන්න හයියෙන්
🐯: යා.....ජන්කුක්.....
විනාඩි විස්සකින් විතර අපි Hoseok හ්‍යුන්ගේ ගෙදරට ගියා.
ජන්කුක් කවදාවත් මම ප්‍රශ්නෙක ඉද්දී ඒක හාර අවුස්ස අවුස්ස අහලා මගේ හිත කවදාවත් පාන්නේ නෑ
✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷
🍃මොකද්ද මේ අතීතේ?
මම දන්නේ නෑ. ඒක එයාගෙන් අහ ගන්න😂VOTE PLEASE⭐
COMMENT PLEASE💬
FOLLOW ME🙂SARANGHEA 😙💜
STAY SAFE 😷💞BYE😎✊
🛑TO BE CONTINUE🛑
🔺BY Kim_Minyung🔻
YOU ARE READING
GOOD BYE || TK || ✓
Short StoryIf you had not behaved like that I would be happy today and you would be happy too 💜Cover credit goes to soo's cover shop 🔸🔸🔸🔸🔸🔸 🔺START:- 2022 JANUARY 17🔻 🔻 FINISHED:- 2022 FEBRUARY 18🔺