🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...⊙🍃
✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷
🕖⌛💣IN MISSION💣⌛🕖
මාස ගානක් අපි බලන් හිටපු ඒ අවස්ථාව අපේ ඇස් ඉස්සරහට අද ඇවිත්.
ඔව්.....
දැන් අපි,කවුරුත් දැකලා නැති BOM කියන mafia kingගේ ඇස් පේන මානේ තමා අපි ඉන්නේ.
ජින් හියුන් එළිය ඉන්න කට්ටියගෙන් බාගයක් විතරම ඉවර කරයි කියලා msg එක ආපු ගමන් මම අනිත් දෙන්නට signal එක දුන්නා. ඊටපස්සේ අපි තුන්දෙනයි අනිත් කට්ටියයි එක සැරේටම එතන මිනිස්සුන්ට shoot කරලා වෙඩි තියන්න ගත්තා.
ඒ සිද්ධිය ටික වෙලාවක් යනකන් BOMට තේරුනේ නැතත් ටිකකින් ඒක තේරිලා පැනලා යන්න හැදුවේ. ඒත් එසැණින් ක්‍රියාත්මක වුණ ජිමින් එකපාරටම තමන්ගේ pistol එකෙන් බෝම්ගේ කකුලකට වෙඩි තිබ්බා. බෝම් බිම වැටුණා.
ඊටපස්සේ බෝම්ගේ guard එක එතනින් පැන ගත්තා.
[හහ් හොඳ guard එකක් තමා බෝම්ට මෙච්චර කල් ඉඳලා තියෙන්නේ]
අපි එවෙලේ ඒගොල්ලොන්ව අල්ලගන්න ගියේ නෑ. මොකද ජන්කුක් පෙන්නුවා අපිට Yoongi හියුනුයි එයාගේ කට්ටියයි පැනලා යන guard එක පස්සෙන් එලවනවා කියලා.
හ්ම්....
දැන් මෙතන ඉතුරු මායි,ජිමින්යි, ජන්කුක්යි අපේ කට්ටියයි, Mafia king BOMයි විතරයි.
🐯: හ්ම් අපි අන්තිමේදී එහෙනම් හම්බුනා නේ Mr.Bom
[බෝම්ව බලනකන් මට ඉවසිල්ලක් නෑ. අනේ මන්දා ඇයි කියලා මට නිකම් මේ මනුස්සයව දැකලා පුරුදුයි වගේ. අනික අද මහා මූසල හැඟීමක් මට දැනෙනවා]
🛑: හහ් තමුන් එහෙම හිතනවද
🐯: Yeah of course
🛑: මම නම් එහෙම හිතන්නේ නැහැ
🐰: නිදහසට කරුණු කිව්වට දැන් වැඩක් නෑ BOM. පිළිගන්නවා...තමුන් දැන් අහු වෙලා ඉවරයි
මට පේන්නේ කුක්කාගෙත් ඉවසීමේ සීමාව පැනලා වගේ
🛑: මේ අහනවා මට යන්න දෙනවා
🐥: Seriously?
🛑: මාව දැක්ක යි කියලා තමුන්ලට ඇති සෙතක් නෑ. මාව දැක්ක කියලා තමුන්ලා පසු තැවෙයි
🐯: ඒක අපි ඒ වෙලාවට බලා ගමුකෝ
Jm ඔය Mask එක ගලවන්න[Mission එකකදී අපි කතා කර ගන්නේ අපේ nick namesවලින්]
මම එහෙම කියලා ඉවර වුණාම ජිමින් බෝම්ගේ mask එක ගැලෙව්වා
ඒත්......
අපි තුන්දෙනාම දැක්කේ.....
නෑ.....
ඒක වෙන්න බෑ.....
කොහොමද මේක විශ්වාස කරන්නේ....
🐯🐥🐰: ඔයා???
අපි තුන්දෙනාටම එක සැරේම කියවුණා.
🛑: මම කිව්වානේ පසු තැවෙන්න වෙයි කියලා
අතීතෙට යන්න හදපු මගේ හිත ආපහු වර්තමානයට ගන්න ගමන් එයා කතා කරා
🐯: B...o...g...u...m... ඔයා?
ඇත්තටම මට ඒ වෙලාවේ කතා කරන්න වචන මතක් වුනේ නෑ. වෙලාවේ හැටියට කටට ආපු ඒ වචන දෙක හරි මම ගැට ගහගෙන වෙව්ලන කට හඬකින් කිව්වෙත් බොහොම අමාරුවෙන්
🦊: Kim Taehyung
තාමත් මාව මතකයි නේ එහෙනම්?🐥: Bogum තමුන් තාමත් ජීවත් වෙනවා?ඒත් කොහොමද?
අපි හැමෝගෙම හිතේ තිබ්බ ප්‍රශ්න ජිමින් ඇහුවා
හ්ම්....
මම විතරක් නෙමේ,
මෙතන ඉන්න ජන්කුක්,ජිමින් දෙන්නත් ඒ වෙලාවේ හැටියට කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිටියේ
✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷
🍃ඔන්න ඕගොල්ලෝ කවුරුත් දන්න කෙනෙක් කතාවට එකතු වුණා නේ
මොකද්ද දන්නෙ නෑ මේ මනුස්පයොන්ගේ සම්බන්දෙ
බලමු බලමු නේ
🍃ආ තව දෙයක් ඊළඟ chapter එක bonus එකක්. ඉතින් ඒක මේ අනිත් ඒවට වඩා ටිකක් දිග චැපියක් වෙන්න පුළුවන්.
VOTE PLEASE⭐
COMMENT PLEASE💬
FOLLOW ME🙂SARANGHEA♥️✨
STAY SAFE 😷✊BYE👋😃
🛑TO BE CONTINUE🛑
🔻BY Kim_Minyung🔺
YOU ARE READING
GOOD BYE || TK || ✓
Short StoryIf you had not behaved like that I would be happy today and you would be happy too 💜Cover credit goes to soo's cover shop 🔸🔸🔸🔸🔸🔸 🔺START:- 2022 JANUARY 17🔻 🔻 FINISHED:- 2022 FEBRUARY 18🔺