🍃⊙...ඔයා එහෙම හැසිරුණේ නැත්තම් ඔයත් සතුටින් අද, මමත් සතුටින්...⊙🍃
✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷‿✷
Ambulance එකෙන් ජන්කුක්ව අරගෙන ගියා.
🐥: ටේ එන්න අපි යමු
🐯: ජිමින්....ජිමින්...එයාට එයාට මොනා හරි වෙයිද?නෑනෙ?අනේ කියන්නකෝ
🐨: ජිමින් ටේව අරගෙන යන්න.yoongi,hobiත් ගියා හොස්පිටල්.
🐯: ඉන්න පොඩ්ඩක් ඉන්න
🐹: ඇයි ටේ?
🐯: Bogum?Bogum කෝ?
🐨: වැඩි දුරක් යන්න බෑ ඌට.අපි අල්ල ගන්නම්.ඔය දෙන්නා යන්න.
🐯: බෑ
🐥: මොකක්?
🐯: මම යන්නෙ නෑ..මට එයාගෙන් දැන ගන්න දෙයක් තියෙනවා.ඔයගොල්ලො යන්න.මම එන්නම් එයාව අල්ලගෙන
🐹: පිස්සුද? පණ්ඩිතකම් කියවන්නේ නැතුව ජිමින් එක්ක යන්න.
🐯: මේ අහන්න මම promise වෙනවා එයාට මුකුත් කරන්නේ නෑ..මට එයාව control කරන්න පුළුවන් හ්‍යුන්
🐹: ඒත්....
🐨: හ්‍යුන් ඔය දෙන්නා යන්න.මම මෙයත් එක්ක බෝම්ව අල්ලගෙන එහෙම්මම hospital එන්නම්.
🐹: හ්ම්.... පරිස්සමින්
ජිමින්යි,ජින් හියුන්යි යන්න ගියා.
🐨: උට වැඩි දුරක් යන්න බෑ.
🐯: අපි බෙදිලා යමු
🐨: ඒත්
🐯: හියුන් කතා කර කර ඉන්න වෙලාවක් නෑ.
🐨: හා හා එහෙනම්
අපි building එකේ දෙපැත්තෙන් ගියා.මම නම් පැත්තෙන් ගියා.මාත් එක්ක එන අයවත් අතුරු පැතිවලට යැව්වා.මොකද මම දැක්කා බෝගම් මේ පැත්තෙන් යනවා
🐯: Bogum එළියට වරෙන්...මම දන්නවා උබ මේ කොහේ හරි මුල්ලකට වෙලා ඉන්නවා කියලා.
මම කීප සැරයක්ම කතා කරා.කෑ ගැහුවා.ඒත් නෑ
දඩස්💥
මොකද්ද ඒ සද්දෙ?
මොකක් හරි පෙරලුනා
මම ඒ සද්දෙ ඇහුණ පැත්තට හිමින් හිමින් ගියා.
YOU ARE READING
GOOD BYE || TK || ✓
Short StoryIf you had not behaved like that I would be happy today and you would be happy too 💜Cover credit goes to soo's cover shop 🔸🔸🔸🔸🔸🔸 🔺START:- 2022 JANUARY 17🔻 🔻 FINISHED:- 2022 FEBRUARY 18🔺