♡ 02

233 76 2
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"තෑන්ක්ස්!"

ජන්කුක් සපත්තු කඩෙන් එළියට බැස්සෙ මූණට ලොකු ජයග්‍රාහී හිනාවක් ආරූඪ කරගෙන. සපත්තු දෙක විතරක් නෙමෙයි එයාට කඩේ හිටපු මනුස්සයගෙ නම්බර් එකත් හම්බුනා. තමන් කවදාවත් පසු බහින කෙනෙක් නොවන බව හොඳටම දන්න ජන්කුක්ට මෙච්චර දෙයක් කරගත්තු එක ගැන පුදුමයක් තිබුනේ නෑ.

පාර්ක් ජිමින්, ඇත්තටම ගෑණු ළමයෙක්ට වඩා ලස්සනයි!

'හායි මිස්ටර් මින්. අපි ඩ්‍රාමා එක කන්ටින්‍යු කරමු.'

කාර් එකට නැගපු ජන්කුක් එයාගෙ ආයෝජකයා වුනු යූන්ගිට පණිවිඩයක් දුන්නෙ නාට්‍යයේ පළවෙනි කොටස් හතරම විසි කරලා දාන්න වෙන එක ගැන තිබුනු පසු තැවීම දියව ඇති බව ගැන තේරුමක් නැතුව. 

~ ඔයා ගොඩක් ඉක්මනට ප්‍රසිද්ධ වෙයි පාර්ක්..

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴍɪᴋʀᴏᴋᴏsᴍᴏs • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now