☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"මිස්ටර් ජෝන්.."
"ඩ්‍රොප් අවුට් ද' ඔනර්ෆික්ස්."
යූන්ගිට දොර අරින ගමන් හිටපු ජන්කුක්ගෙ පිටිපස්සෙන් ජිමින්ගෙ මූණ පේන්න තිබුනා. යූන්ගි ටේහ්‍යුන්ග්ව මැරි කරපු දවසෙ ජිමින්ට ප්‍රපෝස් කරපු ජන්කුක් ජිමින් එක්ක ජීවත් වෙන්න ගත්තෙ ඊට පහුවදා ඉඳලමයි.
යූන්ගි ඇවිත් හිටියේ ජන්කුක්ට අලුත් ඩ්‍රාමා එක ගැන කියන්න.
"ඉතින්, කොහොමද?"
"ඔයා ආවේ නිකන් වෙන්න බෑ?"
යූන්ගිව ලිවින් රූම් එකට එක්ක යන ගමන් ජන්කුක් සැකේට වගේ ඇහුවා.
"ඔව් ඇත්තටම, අපි අලුත් ඩ්‍රාමා එකක් කරමු?"
"මේ පාරවත් මේන් රෝල් එක ගැන කලින්ම හිතුවොත් හොඳයි?"
යූන්ගිට වාඩි වෙන්න ඉඩ දුන්නට පස්සෙයි ජන්කුක් ටේහ්‍යුන්ග්ව දැක්කෙ.
"ඔහ් ටේහ්‍යුන්ග්, වාඩි වෙන්න."
"මම සම්පූර්ණ ඩ්‍රාමා එකම හිතලා ඉවරයි ජන්කුක්."
ජන්කුක් පුළුවන් හැම විදියට රවාගෙන යූන්ගිට ඉස්සරහින් හිටගත්තා.
"ජිමින්ව ටේට සෙට් කරලා ඔයාව මින්ජූන්ට සෙට් කරනවා. අන්තිමට මින්ජූන්ව මරලා මම වීරයා වෙනවා."
ජන්කුක් දිහා බලපු යූන්ගි ආඩම්බර හිනාවක් දැම්මා.
"තමුසෙට මම...!!"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
+ ඉවරයි.. :)
+ මේක හොඳ මදියි කියලා මට සියට අනූ නමයක්ම ෂුවර්! [සැ.යු. - එන්ඩ් එක උවමනාවෙන් ලිව්වේ නෑ.]
#coniglietto
YOU ARE READING
ᴍɪᴋʀᴏᴋᴏsᴍᴏs • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionIt's probably because of us, Not those stars nor the lights...