☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"හොඳයි මිස්ටර් මින්. මගේම හ්‍යුන්ග් කෙනෙක්ට බෑ කියන්න බැරිකමටයි මම මෙතනට ආවේ. ඒත්, රඟපානවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මේකේ රයිටර් කවුද කියන එක අනුව?"
සතියක් තිස්සේ නොනවත්වාම කෝල්ස් එනකොට යූන්ගි කියන්නෙ කවුද කියලා හොයලා බලපු ජිමින්ට, යූන්ගි තමන්ගෙ අප්පාගෙ හ්‍යුන්ග්ගෙ වැඩිමල් පුතා බව දැනගන්න ලැබුනා. ජිමින් කියන්නෙ කවුරුත් ගැන තැකීමක් නොකරන කෙනෙක් උනත් ළඟම සහ එකම සහෝදරයාගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න ජිමින්ට දෙපාරක් හිතන්න ඕන උනා.
"රයිටර් ජෝන් ජන්කුක්."
"ෆක්."
"මගේ මොනවද අඩු?"
යූන්ගිගෙයි ජිමින්ගෙයි කතාවට පැනපු ජන්කුක් ජිමින්ගෙ මූණට එබුනා.
"තමුසෙගෙ හැදියාව අඩුයි!"
"ඒක ඇත්ත."
ජිමින් තව ටිකක් ජන්කුක්ට කිට්ටු උනාම යූන්ගි ජන්කුක්ව පස්සට අඳින ගමන් ඇහි බැමක් ඉස්සුවා.
"මින්!!"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ᴍɪᴋʀᴏᴋᴏsᴍᴏs • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionIt's probably because of us, Not those stars nor the lights...