☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"හෙලෝ! කෝ ඉතින් ඔයාගෙ නිව් ඇක්ට්‍රස්?"
ජන්කුක් හිටියේ එයාගෙ ඩ්‍රාමා ක්‍රිව් එකත් එක්ක මීටින් එකක. යූන්ගි ඇක්ට්‍රස්ව හොයනකොට ජන්කුක් තොල හපාගත්තා.
"ඇත්තටම මිස්ටර් මින්, මම හිතුවා මේක බීඑල් සීරීස් එකක් විදියට කරන්න."
ජන්කුක් කොයි තරම් නොසන්සුන් වෙලාද කියන්න, නොනවත්වාම හෙලවෙන එයාගෙ වම් කකුල සාක්ෂි දැරුවා.
"මම ආයෝජනය කරන්න කැමති උනේ එහෙම එකකට නෙමෙයි?"
"ඒත් මිස්ටර් මින්-"
"හොඳයි! මේන් රෝල් එකට බෝයි කෙනෙක් හොයන්න කියලා නම් මට කියන්න එපා."
ජන්කුක් ආයෙත් තොල හපාගත්තා. ප්‍රසිඩන්ට්ගෙ දුව එක්ක තිබුනු සම්බන්ධය නවත්තන්නවත් එයා මේ තරම් නර්වස් උනේ නෑ.
"මට කෙනෙක් හම්බුනා. එයාව කැමති කරවගන්න පුළුවන්ද?"
යූන්ගි ලොකු හුස්මක් පිට කරලා ජන්කුක් දිහා බැලුවා.
"නම්බර් එක?"
යූන්ගිගෙ දුරකථනයට ජිමින්ගෙ අංකය ඇතුල් කරපු ජන්කුක් පරක්කු නොකර දුරකථනය යූන්ගිගෙ අතට දුන්නා.
'හලෝ? කවුද මේ?'
'මින් යූන්ගි. මම කැමතියි මගේ අලුත් ඩ්‍රාමා එකට ඔයාව ගන්න?'
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ᴍɪᴋʀᴏᴋᴏsᴍᴏs • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionIt's probably because of us, Not those stars nor the lights...