14.When You Accidentally Slap Him During An Argument

616 118 27
                                    

Author Pov

At Jks House

"ජිමින් තමුන් මගේ ඉවසීම මනිනවද!!!!"

ජන්කුක් කෑගැහුවේ ජිමින්ගේ මූනටමයි....

"දෙයියනේ ජන්කුක්!!මන් කොච්චර කියන්නද අපි දෙන්නා හොද යාලුවෝ විතරයි!!!!"

ජිමිනාත් නිකම් අරීද...එයත් කුක්ගෙ මූනටම කැගැහුවා..

"ඒකමයි මාත් කියන්නේ ජිමින්!!යාලුවෝ මොන වගේද කියලා මන් දන්නැද්ද!!මටත් යාලුවෝ හිටියට ඔය වගේ එක එක ජෝගි නටන්නෑනේ!!!"

කුක් එහෙම ජිමින්ට ආයේ කෑගැහුවත් ජිමින්,

"ජන්කුක්?!ඇයි ඔයාට මේ පොඩි දේ තේරෙන්නැත්තේ?!අපි යාලුවෝ විතරයි...අනික අද සිද්ධ උනු දේට මන් කලින්ම සොරි කිව්වනෙ...!!"

ජන්කුක්ට සන්සුන්ව කිව්වා...

හම් මෙතන ඇයි මේ දෙන්නා රණ්ඩු වෙන්නේ?!ඉන්නකෝ මන් කියන්නම්....ඇත්තම කිව්වොත් අද මේ දෙන්නා පාක් යන්න ප්ලෑන් කරන් හිටියත් ජන්කුක් එන්න පරක්කු උනු නිසා ජිමින් එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කිම් ටේහියුන් එක්ක මේ ගමන ගියා...ඒත් ජන්කුක් මෙතන මේ තරම් කේන්ති ගන්නේ ඇයි?!මොකද ජිමින් ගෙදර එන්න ගොඩක් රෑ වුනු නිසා...

ඒ දේ නිසා තමා මෙතන ජන්කුකයි ජිමිනයි රණ්ඩු කරන්නේ....මොකද ජන්කුක්ට ජිමින්ගෙයි ටේගෙයි යාලුකම ඒතරම්ම විශ්වාස නැ...

"ඔහ් එතකොට සොරි කිව්වම ඔක්කොම හරි?!එහෙමද!!"

"ජන්කුක් බොරුවට මට කෑගහන්න එපා....ඒක ඔයාගෙත් වැරැද්ද...!!"

"ඔහ් එතකොට ඔයාගේ අතේ වැරැද්ද තියාගෙන ඒක මගෙ පිටින් දානවද හහ්?!"

ජන්කුක් කිව්වේ ජිමින්ව කන්ෆියුස් කරලා..

"ඔයා දැන් මොකක්ද කියන්න හදන්නේ?!"

"කෞද දන්නේ තමුන් එයා එක්ක මට හොරෙන් යාලුවෙලාද කියලා?!"

චටාස්💥

"ඔ ඔයා මට ගැහුවද?!"

ජන්කුක් ශොක් වෙලා ඇහුවේ ජිමිනුත් එතන ගල් වෙද්දි...

Jm Pov

"ජ් ජන්කුක් බේබි...සොරි..!"

මන් එයාව බදාගන්න හැදුවත් එයා මාව තල්ලු කලා...

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now