එකමත් එක ගමක ජීවත් උනා ඉතාමත් ධනවත් ව්‍යාපාරිකයෙක් .... 🕴️
මේ පුද්ගලයා මිනිස්සුන්ට ගොඩක් උදවු උපකාර කරන නිසා ගමේ හැමෝගෙම ආදරයටත් ගෞරවයටත් පාත්‍ර උනා .... 🙏
ඒ වගේම මෙයාට හිටියා ගොඩක් කඩවසම් පුතෙක්. මෙයාට ආදරේට හැමෝම කිවුවෙ ටාටා කියලා .... ❤️
පොඩිකාලෙදිම අම්මා නැති උන නිසා තාත්තා මෙයාට පොඩි අඩුපාඩුවක්වත් කරන්නෙ නැතුව, දුකක් දැනෙන්න නොදී රාජ කුමාරයෙක් වගේ ගොඩාක් ආදරෙන් බලාගත්තා .... 🤴
ටාටාට පෙරපාසල් යන කාලෙ ඉදන්ම හිටියා හොඳම යාළුවෝ හය දෙනෙක් .... 👨❤️👨
ටාටා මෙයාලට පණ උනත් දෙයි. ඒ තරම් යාළුවන්ට එයා ආදරේ කරා .... 💛
මෙයාලා පොඩිකාලෙ ඉදන් වැඩිපුරම හිටියෙ ටාටා එක්ක එයාගෙ ගෙදර .... 🏠️
ඉතිං අම්මත් නැතුව හැදුනු ටාටාට මෙයාලා නැතුවම බැරි උනා .... 💛
ටාටාගෙ යාළුවෝ ගොඩාක් දුප්පත් අය .... 😔
එයාලට තිබුනෙ භාගෙට ඉරුණු ඇදුම්. හරියට අදින්නවත් තිබුනෙ නෑ .... 😔
හරියට කන්න කෑමවත් තිබුනෙ නෑ .... 😔
YOU ARE READING
👨❤️👨 .... ටාටා සහ සුමිතුරෝ .... 👨❤️👨
Humorඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයක් ..... 🌋 මේක ආදරයට උනත්, යාළුකමට උනත් පොදු දෙයක් .... ❤️ . . . . . . . ඉතින් මේකත් ඒ ගැන විහිළුවෙන් ලියපු පොඩි කතාවක් ..... 😊 කියවලාම බලන්නකෝ .... 🤗