මේ වගේ විකාර දේවල් හිත හිත හිටපු ටාටා මැර කල්ලියක් කතා කරගත්තා .... ☠️
එයාලවත් එකතු කරගෙන එක දවසක් රෑ ගිහින් අර වගාවන් හැම එකකටම ටාටා ගිනි තිබ්බා .... 🔥🔥
මේ ඔක්කොම ගිනි තිබ්බට පස්සෙ ආයෙත් යාළුවෝ එයා ලගට ඇවිත් ඉස්සර වගේ ඉදියි කියලා එයා හිතුවා .... 😌
එයාට මේක ගිනි තියන්න තිබුණ එකම හේතුව උනේ යාළුවෝ ළං කරගන්න ඕනෙකම විතරමයි .... 🔥🔥
පහුවදා උදේ බලද්දි වගාවන් ගිනි අරගෙන තියෙන විදිහ එක යාළුවෙක් දැක්කා .... 😰
ඒක එයා අනිත් අයට ගිහින් කිවුවා .... 😭
කොයි තරම් මහන්සියක්ද? 💔
එක මොහොතකින් හැමදේම නැතිවෙලා ගියපු එක දරාගන්න බැරුව හැමෝම අඩන්න පටන් ගත්තා .... 😭💔
මේ හැමදේම කරේ ටාටා කියලා මෙයාලා හොයාගත්තා. එයා ගොඩක් බොළඳ කෙනෙක් නිසා මෙයාලා ඒ ගැන ගොඩක් පුදුම උනේ නෑ .... 😑
ඒ උනත් උන දේ නිසා හොඳටම හිත් රිදුන මෙයාලා ටාටා එක්ක තියෙන ඔක්කොම සම්බන්ධකම් නවත්තන්නත් එයාට සමාවක් නොදෙන්නත් තීරණය කරා .... 💔
යාළුවෝ හැමෝගෙම තීරණයකට අනුව එක යාළුවෙක් ගිහින් ටාටාගෙ තාත්තව හම්බවෙලා මේ හැමදේම කිවුවා .... 😪
මේ අසරණ ළමයින්ට කරලා තියෙන දේ ගැන අහපු තාත්තට හොඳටම කේන්ති ගියා .... 😡
YOU ARE READING
👨❤️👨 .... ටාටා සහ සුමිතුරෝ .... 👨❤️👨
Humorඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයක් ..... 🌋 මේක ආදරයට උනත්, යාළුකමට උනත් පොදු දෙයක් .... ❤️ . . . . . . . ඉතින් මේකත් ඒ ගැන විහිළුවෙන් ලියපු පොඩි කතාවක් ..... 😊 කියවලාම බලන්නකෝ .... 🤗