😞 .... ටාටාගෙ තනිකම ..... 😞

280 34 2
                                    

ඉතින් ඔන්න දැන් අනිත් යාළුවෝ හිස් ඉඩම් වගා කරන්න පටන් ගත්තා .... 😊

යාළුවෝ ඒ වැඩ එක්ක ගොඩක් කාර්‍යබහුල වෙද්දි ටාටව නිතරම වෙනදා වගේ හම්බවෙන්න එන්න බැරි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යාළුවෝ ඒ වැඩ එක්ක ගොඩක් කාර්‍යබහුල වෙද්දි ටාටව නිතරම වෙනදා වගේ හම්බවෙන්න එන්න බැරි උනා .... 😞

ඉතින් ටාටාට ගොඩක් වෙලාවට ඉන්න උනේ තනියෙන් .... 😪

කොයිතරම් කාර්‍යබහුල උනත් යාළුවෝ ඔක්කොම දවසට එකපාරක් හරි ටාටාට කෝල් කරලා ටාටාගෙ දුක සැප හොයන්නත් අමතක කරේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොයිතරම් කාර්‍යබහුල උනත් යාළුවෝ ඔක්කොම දවසට එකපාරක් හරි ටාටාට කෝල් කරලා ටාටාගෙ දුක සැප හොයන්නත් අමතක කරේ නෑ .... 🧡

ඒ උනත් ටාටා එකෙන්නම් සැනසුනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ උනත් ටාටා එකෙන්නම් සැනසුනේ නෑ .... 😏

එයාට ඕනෙ උනේ අයෙත් ඉස්සර විදිහට හැම වෙලාවකම යාළුවෝ එක්ක ඉන්න විතරමයි .... 😪

එයා නිතරම ඒ ගැනම හිත හිත ගොඩාක් දුකෙන්ම කාලය ගත කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා නිතරම ඒ ගැනම හිත හිත ගොඩාක් දුකෙන්ම කාලය ගත කරා .... 😭

ඔහොම කාලය ගෙවීගෙන යද්දි යාළුවන්ගෙ අස්වැන්න ටික ටික සරුවට හැදෙන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහොම කාලය ගෙවීගෙන යද්දි යාළුවන්ගෙ අස්වැන්න ටික ටික සරුවට හැදෙන්න පටන් ගත්තා .... 🏞️

ඒ නිසා යාළුවෝ හිටියේ හරිම සතුටෙන් වගේම ආඩම්බරෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ නිසා යාළුවෝ හිටියේ හරිම සතුටෙන් වගේම ආඩම්බරෙන් .... 😃

ඒත් මේ වෙද්දි ටාටාගෙ තනිකමයි, යාලුවන්ට තියෙන ආදරෙයි ඔක්කොම ලොකුම ලොකු තරහක් බවට පත් වෙලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් මේ වෙද්දි ටාටාගෙ තනිකමයි, යාලුවන්ට තියෙන ආදරෙයි ඔක්කොම ලොකුම ලොකු තරහක් බවට පත් වෙලා තිබුනා .... 😡

යාළුවො ටික ටාටාට එයාලගෙ වගාව බලන්න එන්න කියලා කතා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යාළුවො ටික ටාටාට එයාලගෙ වගාව බලන්න එන්න කියලා කතා කරා .... 🧡

ඒවා දිහා බලලත් ටාටා සතුටු උනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒවා දිහා බලලත් ටාටා සතුටු උනේ නෑ. එයා හිතුවෙ මේවා නිසානෙ මගෙ යාළුවෝ මගෙන් ඈත් උනේ කියලා .... 😏

 😏

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
👨‍❤️‍👨 .... ටාටා සහ සුමිතුරෝ .... 👨‍❤️‍👨 Where stories live. Discover now