ටාටා හැමතිස්සෙම මෙයාලට හොඳට කන්න අරන් දුන්නා .... 🍖🍜☕🥤
අදින්න ඇදුම් අරන් දුන්නා .... 👕👖
පොත්පත් වගේම ඉස්කෝලෙට ඕනෙ අනිත් අඩුපාඩුත් ඔක්කොම අරන් දුන්නා .... 📚
තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන යාළුවන්ට ලෝබකමක් නැතුව අත දිග ඇරලා වියදම් කරන්න ටාටා පුරුදු වෙලා හිටියා .... 💳💸
YOU ARE READING
👨❤️👨 .... ටාටා සහ සුමිතුරෝ .... 👨❤️👨
Humorඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයක් ..... 🌋 මේක ආදරයට උනත්, යාළුකමට උනත් පොදු දෙයක් .... ❤️ . . . . . . . ඉතින් මේකත් ඒ ගැන විහිළුවෙන් ලියපු පොඩි කතාවක් ..... 😊 කියවලාම බලන්නකෝ .... 🤗