ටාටා වේගෙන් පැනලා දුවන්න පටන් ගත්තා .... 🏃
ඒත් අයිතිකාරයත් ටාටාගෙ පස්සෙන්ම පන්නගෙන ගියා .... 😟😥
ටාටාට එහෙම වැඩිදුරක් දුවන්න හම්බුනේ නෑ .... 🏃
ගමේ මිනිස්සු එකතුවෙලා ටාටාව අල්ලගෙන ටාටාට හොඳටම ගහලා ගමෙන් පන්නලා දැම්මා .... 😨😩😰
යන එනමන් නැතුව ආයෙත් අසරණ උන ටාටාට තමන් ඉස්සර ඉදන් බොලදකමට කරපු සේරම වැරදි තේරුම් ගියා .... 🖤
එයා අඩාගෙන තාත්තා ළගට ගිහින් සමාව ඉල්ලුවා .... 😭🙏
තාත්තා සමාව දුන්නා. ඒත් තමන්ම හම්බකරගෙන තනියෙන් ජීවත් වෙන්න කියලා ටාටාට අවවාද කරා .... 💗
YOU ARE READING
👨❤️👨 .... ටාටා සහ සුමිතුරෝ .... 👨❤️👨
Humorඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයක් ..... 🌋 මේක ආදරයට උනත්, යාළුකමට උනත් පොදු දෙයක් .... ❤️ . . . . . . . ඉතින් මේකත් ඒ ගැන විහිළුවෙන් ලියපු පොඩි කතාවක් ..... 😊 කියවලාම බලන්නකෝ .... 🤗