ඊළඟට ටාටා අඩාගෙන ගියේ යාළුවෝ ළගට. ගිහින් එයාලගෙනුත් සමාව ඉල්ලුවා .... 😭🙏
එයාලා හැමදේම අමතක කරලා ටාටාට සමාව දුන්නෙ ටාටා එයාලට කොයිතරම් ආදරෙයිද කියලා එයාලා දන්න නිසා වගේම ටාටා එයාලට ගොඩක් උදවු කරපු නිසා.... 😭❤️
එයාලා ටාටාවත් එයාලගෙ සුපර් මාකට් එකේ වැඩවලට සම්බන්ධ කරගත්තා .... 🏭
ටාටා ගොඩක් ආසාවෙන් මහන්සිවෙලා වැඩ කරන්න පටන් ගත්තා .... 💛
ටික කාලයක් යද්දි ටාටාත් එයාගෙම මහන්සියෙන් සල්ලි හම්බකරගත්ත සල්ලිකාරයෙක් උනා .... 😎
ඊටපස්සෙ එයාලා ඉස්සර වගේම ගොඩක් සතුටින් ජීවත් උනත් එක දෙයක් විතරක් වෙනස් වෙලා තිබුනා .... ❤️
ඒ තමා හැමෝම තම තමන්ගෙම මහන්සියෙන් උපයගත්ත සල්ලි වියදම් කිරීම සහ ඒ නිසා ඔවුන් වටිනාකමක් ඇති පුද්ගලයන් ලෙස අභිමානයෙන් ජීවත්වීම .... ❤️
👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨💕 .... The End .... 💕
🦋
YOU ARE READING
👨❤️👨 .... ටාටා සහ සුමිතුරෝ .... 👨❤️👨
Humorඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයක් ..... 🌋 මේක ආදරයට උනත්, යාළුකමට උනත් පොදු දෙයක් .... ❤️ . . . . . . . ඉතින් මේකත් ඒ ගැන විහිළුවෙන් ලියපු පොඩි කතාවක් ..... 😊 කියවලාම බලන්නකෝ .... 🤗