❣️💫 .... මිත්‍රත්වය යනු මෙලොව මිනිසාට ලැබෙන බැදීම් වලින් වඩාත්ම වටිනා එක් බැදීමකි. එයට මිනිසෙකු අන්තෙටම විනාශ කිරීමේ හැකියාවත්, විශාලතම සාර්ථකත්වට ගෙන යාමේ හැකියාවත් යන දෙකම පවතින අතර එය තීරණය වන්නේ මිත්‍රත්වයේ ස්වභාවය මතයි .... 💫❣️
❣️💫 .... කොතරම් කරදර බාධක මැද උවද නොසැලී ගමන් කරන්නා තමාගේ මට්ටමෙන් උපරිම සාර්ථකත්වය කරා ළගා වේ .... 💫❣️
❣️💫 .... අනුන්ගේ කෝටි ගානකින් බැබලීමට වඩා තමාගේම මහන්සියෙන් උපයාගත් රුපියලකින් ජීවත්වීම මිනිසාට සැබෑ වටිනාකමක් හා අභිමානයක් එක් කරයි .... 💫❣️
❣️💫 .... මිත්‍රත්වය රැදී ඇත්තේ නිතර හමුවීම හෝ කතාබස් කිරීම තුල නොව. ඔවුන්ගේ හදවතේ ඔබට වෙන් කර ඇති ඉඩ ප්‍රමාණය මතයි .... 💫❣️
❣️💫 .... සැබෑ මිත්‍රත්වය කිසිදා කල් ඉකුත් නොවේ .... 💫❣️
❣️💫 .... ඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයකි .... 💫❣️
❣️💫 .... අපගේ සිතින් තදින් අල්ලාගන්නා සෑම දෙයකම අවසාන ප්‍රතිඵලය වන්නේ, අපගේ සිතෙහිම හටගන්නා ඊර්ෂ්‍යාව හෝ ආවේගය නිසා අප තුලම ඇතිවන සිත් රිදීමයි .... 💫❣️
💜️ .... 🦋 .... 💜️
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋@Thushara1990 අක්කෙ. මට කරන හැම උදව්වකටම කුමාවෝ .... 🦋💜️🦋
@JINius_MooN නංගා. මේ කතාවටත් ලස්සනම ලස්සන කවර් එකක් හදලා දුන්නට කුමාවෝ .... 🦋💜️🦋
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
YOU ARE READING
👨❤️👨 .... ටාටා සහ සුමිතුරෝ .... 👨❤️👨
Humorඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයක් ..... 🌋 මේක ආදරයට උනත්, යාළුකමට උනත් පොදු දෙයක් .... ❤️ . . . . . . . ඉතින් මේකත් ඒ ගැන විහිළුවෙන් ලියපු පොඩි කතාවක් ..... 😊 කියවලාම බලන්නකෝ .... 🤗