Welcome

6.3K 335 14
                                    

හායි ලමයි. මේක Blackpink ff එකක්.

ඒ වගේම මේක 🔞 GL ( girls love Story) එකක්.
ඉතින් ආස නැත්තං කියවන්න එපා.
කැමති අය විතරක් කියෙව්වම ඇති.
කාවවත් අපහසුතාවයට පත් කරන්න තුන් හිතකවත් අදහසක් නෑ.

* Jenlisa ff
* Sinhala
* Short Chapters
* Mature Content, Smut parts may included.

ඒ වගේමයි මේක teenage love Story එකක් නෙවෙයි.. මේක සාමාන්‍ය වැඩිහිටි වයසෙ කතාවක්.

හදිස්සියට හිතට ආව ප්ලෝට් එකක්.. මොකක්ද ලියන්නෙ කියල සියපාරක් හිතුවා. අන්තිමට jenlisa එකක් ලියන්න හිතුනා..

අදහසක් කියන්න, වෝට් කරන්න , ඒ වගේම කැමතී අයට ශෙයා කරන්න අමතක කරන්න එපා..

Love you Bunnies ❤️
I'm Your bear..

.
.
.
.
.
.

කතාවෙ ප්‍රධාන චරිත විස්තර කිරිමක් තියෙනවා.
බලන්නකෝ......

.
.
.
.
.
.
.

රෝස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රෝස්... වයස අවුරුදු විසි හතරක් වෙන රෝස් තමන්ගෙ පෙම්වතිය එක්ක ඇමරිකාවෙ තමයි ජීවත් වෙන්නෙ..

උපතින් කොරියානු ජාතිකයෙක් උනත් කාලයේ ඇවෑමෙන් රෝස් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නෙ එයා වගේම ගෑනු ළමයෙක් එක්කයි.
ඉතින් කොරියාවෙ තමන්ගෙ දෙමව්පියෝ නෑදෑයෝ එක්ක ජීවත් වෙන්න ටිකක් අමාරු නිසා එයාලා ඇමරිකාවට ආවා.
ඒක ලේසි උනෙත් නෑ.. මේ දෙන්නගෙ සම්බන්දෙ ගෙදර අයටත් රහසක්.
මොකද ඒ වගේ සම්බන්ධයක් තේරුම් ගන්න සමාජයක නෙවෙයි එයාලා හැදුනෙ.

රෝස් මේ වෙනකොට කම්පැනි එකක මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා..

.
.
.
.
.
.
.
.
.
.
.

ලලීසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලලීසා. ඒමත් නැත්තං ලීසා..
රෝස් ගෙ පෙම්වතිය වෙන ලීසාට වයස අවුරුදු විසි පහක්. ඒ වගේම එයා ඇමරිකා වල කැලිෆෝනියා යුනිවර්සිටි එකේ ලෙක්චර් කෙනෙක්.

ආදරණිය, කරුනාවන්ත කෙනෙක් උන ලීසා රෝස්ට ආදරේ කලාට වඩා ගොඩක් ගරු කලා. ලීසා පුංචි කාලෙ ඉදලම ආස කලේ හුරතල්, කටකාර කෙනෙක් එක්ක ජීවත් වෙන්නයි..

රෝස් හැමදේම බෙදා ගන්න පුළුවන්, උපදෙස් දිලා තමන් එක්කම ඉන්න කෙනෙක් උන නිසයි ලීසා රෝස් එක්ක යාලු උනේ.. ඒත් ඒක බලවත් ආදරයක්ද කියලා නම් හරියට කියන්න බෑ.

රණ්ඩු වෙන්න කිසිම හේතුවක් නැති උන නිසා ඒ දෙන්නා මෙච්චර කල් එකට හොඳින් ජීවත් උනා.

ඉදිරිය ගැන අපි කතාවෙන් බලමු.

.
.
.
.
.
.
.
.
.
.
.
.

ජිනීඅවුරුදු විස්සක් වෙන ජිනී කැලිෆෝනියා යුනිවර්සිටි එකට ශිෂ්‍යත්වයක් අරං ආව කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිනී
අවුරුදු විස්සක් වෙන ජිනී කැලිෆෝනියා යුනිවර්සිටි එකට ශිෂ්‍යත්වයක් අරං ආව කෙනෙක්. කොරියා වල ඉපදුන ජිනී සල්ලිකාර ගෙදරක එකම ලමයා.

ටිකක් සමාජශීලී නැති ජිනී අහිංසක හොඳ දක්ෂ ශිෂ්‍යයෙක්..

.
.
.
.
.
.
.
.

____________________♡♡

හරී........
ඔන්න ප්‍රධාන චරිත ටික...
කතාව ලව් ස්ටොරි එකක්.

★ ඒ වගේමයී ලමයි. Bl කතාවල හැමවෙලාවෙම බොටම් කෙනා ගෑනු ළමයෙක් වගේද.. නෑනේ.... ඒ වගේ තමයි හරිද....
Gl වල හැමවෙලාවෙම ටොප් ගෑනු ළමයි ටොම්බෝයි කෙනෙක් වෙන්නෑ. ඒක මතක තියා ගන්න.

Gl කියන්නෙත් සාමාන්‍ය ගෑනු ළමයි දෙන්නෙක් අතර ඇති වෙන ආදරයක්ම තමයි.

🙃❤️
.
.
.
.
.
.

ඒනං කතාවෙන් හම්බ වෙමු හරිද.....

බායි... ❤️

Fated to Love You [Jenlisa]GL 18+ (Complete) Where stories live. Discover now