හැමදාම ලීසා කොලේජ් එකට එන්න කලින් කොලේජ් ආපු ජිනී හැමදාම ගේට් එක ගාවට වෙලා ලීසා දිහා හොරෙං බලං හිටියා. එයා කෙල්ලෙක් එක්ක ආවත් ජිනී හිතුවෙ ඒ ලීසාගෙ ඔන්නි වෙන්න ඇති කියලයි..
කෙලින්ම ලීසා ගාවට ගිහින් තමන්ගෙ කැමැත්ත කියන එක ඒ තරං ලේසි නැති නිසා ජිනී අවුරුදු දෙකක් ඒක හිතේ තියං ඈතට වෙලා ලීසා දිහා බලං හිටියා.
අහම්බෙන් එදා එයා ලීසාගෙ ඇගේ වැදුන එකෙන් ලීසා එයා එක්ක හිතවත් වෙච්චි එක ජීනීට ගෙනාවෙ ලොකු සතුටක්.
.
.
.එදා..... ලීසා එයා ටේකන් බව ජිනීට කිව්වම ජිනීගෙ හදවත කඩාගෙන වැටුනා. ඊටත් වඩා ලීසා තමන්ට ආදරේ කරයි කියලා හිතන්න පුලුවන් කම තියෙද්දිම...... එයා කෙල්ලෙක් එක්කමයි යාලු වෙලා ඉන්නෙ කියල දැන ගත්තම ජිනීගෙ දුක තවත් වැඩි උනා...
ක්ලබ් එකේ බාර් එකට ආපු ජිනී ඩින්ක්ස් දෙක තුනක්ම ගත්තා...
හොඳටම වෙරි වෙලා ඉද්දි එක පාරට කොල් එකක් ආපු නිසා බෑග් එක අවුස්සන්න ගත්ත ජිනී අතින් බෑග් එක බිම වැටුනා..එවෙලෙ එතනින් යමින් හිටියේ කපල් එකක්. ඒ කෙල්ල හොඳටම බීලා අර කොල්ලො හිමින් තමන්ට වාරු කරගෙන එලියට එක්ක යන ගමනුයි හිටියේ..
" කොහෙද... මේ..... මගේ... බෑග්.." ජිනී වෙරි මතෙන් ඇස් දෙකත් පිහිද පිහිද බිමට නැවිගෙන බෑග් එක හොයනකොට එතනින් ගිය කෙල්ල ජිනීගෙ ඇගේ වැදිලා බිම වැටුනා..
ආ.... ඒ කෙල්ල අත අල්ලං කෑ ගහන්න ගත්තා .
ඔක්කොටම වඩා ඔක්කොම ශිපර්ස් ඇරලා තිබ්බ එ කෙල්ලගෙ බෑග් එකත් එතනම බිම වැටුනා..
ජීනීට හොඳටම කෑ ගැහුව ඒ කෙල්ල ඉක්මනට තමන්ගෙ බඩු ටික ඇහිදගෙන එතනින් යන්න ගියත් ජීනී එතනම බිම ඉදං ආයේම අඩන්න ගත්තා..
.
.
.
.
.
. .." ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද ඔන්නි...." ආයේම ලීසාගෙ උරහිසට අත තියන ගමන් ජිනී ඇහුව.. ඒත් ඒකට ලැබුන ප්‍රතිචාරය නිසා ජිනීගෙ ඇස් උඩ ගියා.
එක පාරටම ජිනීගෙ පැත්තට හැරුන ලීසා හයියෙන් එයාව බදා ගත්තා... ඒ උරහිසෙ තමන්ගෙ මූණ හංග ගත්ත ලීසා ඇස් පියාගෙන ගොඩක් වෙලා ඒ විදියට හිටියා.
ජීනීට මේක හිනයක් වගේ.. වචනයක් වත් කතා නොකරපු ජිනීත් ආපිට ලීසාව තමන්ට තුරුලු කරගෙන ඒ ඔලුව හිමින් අත ගෑවා..
.
.
.
.
.
.
.දවස වේගෙන් ගෙවිලා ගියා.... හවස කොලේජ් ඇරිලා බෑග් එකේ පටි දෙකත් අත් වලින් තද කරගෙන එලියට ආව ජිනී හෙව්වෙ එයාව එක්ක යන්න එන කා එක.
එයා නතර වෙලා ඉන්න අපාට්මන්ට් එකේ එකම සේවකයා උන වහසක පීටර් කා එකත් තියං ඈත ඉන්නව ජිනී දැක්කා.. ඒත් එක්කම එයා දැක්කෙ තමන් දිහාවට එන තව කලු පාට කාර් එකක්.
" ජිනි..එනවද...මං එක්ක යන්න..." කා එකේ ශටර් එක පාත් වෙලා ඇතුලෙ හිටිය කෙනා ඒම කියනකොට ජිනීගෙ ඇස් උඩ ගියා.
ඒ ලීසා..... ජිනී විනාඩි ගානක් එතනම ගල් වෙලා වගේ බලං ඉන්න ගත්තෙ ඒ දේ එයාට අදහගන්න බැරි නිසයි.
" මේ ජිනී.. ඉක්මනට එන්න... මෙතන නතර කරං ඉන්න බෑ.." ලීසා ආයේම කිව්වෙ පිටිපස්සේ වාහන එයාට හෝන් කරන්න ගත්ත නිසයි.
අතෙන් තමන් මේකෙ යනව කියල පීටර් ට සංඥා කරපු ජිනී දුවලා ඇවිත් ලීසාගෙ කාර් එකේ පැසෙන්ජර් ශිට් එකේ වාඩි වෙලා බෑග් එක උකුල උඩින් තියා ගත්තා.
ලීසා ඉක්මනින් වාහනේ ඩ්‍රයිව් කරගෙන ටිකක් දුර ගිහින් කැෆේ එකක නතර කලා..
" ම්.. මොනා හරි බීලා යං ද ජින්..."
ලීසා හිනා වෙලා ඒම අහනකොට ජිනීට පුදුම හිතුනෙ මේ ලීසාගෙ වෙනස් වීම ගැනයි. ඒත් එයා ඒකට ගොඩක් ආස කලා.. ඒක නැති කර ගන්න එයාට පොඩ්ඩක් වත් ඕන උනේ නෑ..
ඒ නිසා ජිනීත් ඔලුව වැනුවෙ හා කියලා කියන්නයි..
.
.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
Fated to Love You [Jenlisa]GL 18+ (Complete)
FanfictionJenlisa [GL 18+ ] sinhala fan fiction. තහනම් ආදරයක පැටලුන ආදරණීය පෙම්වතියන්. - GL - 18+ or 21 + Making love parts are included - not a high school story. - Short Chapters - lisa - top, jinne - bottom If you uncomfortable with, please don't bot...