🚘Challo Driver 18🚘

80 27 14
                                    

Jimin නොනවත්වාම දොරට තට්ටු කරනවා. ටේ නං හිතන් ඉන්නෙ හොල්මනක් හරි හොරෙක් හරි කියල. ටේ ගෙ අතේ perfume එකක්. භාගෙට ඇරිල තිබ්බ කර්ටන් එකෙන් හෙමිහිට ඇවිදගෙන එන ටේ ව යන්තමින් දැකපු ජිමින්ට මොකක් නමුත් නපුරක් සිද්ධ වෙන්න යන බව නම් තේරුනා. එකපාරටම දොර ඇරන් එලියට පැනපු ටේ පර්ෆියුම් එක ජිමින්ට ස්ප්‍රේ කලා. ගිරිය යටින් කෑ ගහපු ජිමින් බිම පතබෑවුනේ කරනමකුත් ගහල.

🐣: යා....Kim..#$#$$🤬 Taehyung. 🤬

💜: ඒහ්.. ජිමිනා...😲

🐣: ආහ්..මගේ ඇස්...😭😭

ජිමින් ඇස් අත් වලින් වහගෙන කෑ ගහනව.

💜: ආහ්...ජිමි...ඇස් දනවද?🥺 මොන මගුලක්ද යකෝ කලේ මේ මහ රැ😡
හිටහං මං වතුර අරං එන්න.

🐣: මොනවහරි කරපං බල්ලො ඉක්මනට යා....හ්....දනව යකෝව්....😭

ටේ වතුර ජොග්ගුව පිටින් අරන් ඇවිත් ජිමින් ගෙ ඇස් වලට හැලුවා.

💜: මොන මගුලකටද මේක අස්සේ....පොඩ්ඩක් හිටාම්...දොර වහල නං තිබ්බේ..🤔 තෝ කොහොම ද මෙතෙන්ට ආවේ..😲

🐣: උඩින් ආවේ..තටු දෙක දාගෙන🤬

💜: සිරාවට...

🐣: මහ ලොකුවට කියන්නෙ නං පන දෙඥ්ඥං, වකුගඩුව දෙඥ්ඥං, අක්මාව දෙඥ්ඥං අරක දෙඥ්ඥං, මේක දෙඥ්ඥං කියල.😡 හදිස්සියට කෝල් එකක් ගත්තත් answer කරන්නෑ. බල්ලා...මහ ලොකුවට කට නං තියනව
වක්කඩේ වගේ බොම්බයිමොටයි කාරයා...තොට වඩා හොදයි යකෝ මාලු කාරයා...🤬

Few minutes later ⌛

💜: uber දැන් කියන්නෙ uber ආදි ගෙ driver වෙනව කියලත දවස් දෙකකට 😳

ටේ confused උන්ගා බුන්ගා වෙලා උන්නේ...😅

🐣: හම්...🥲

💜: uber කියන්නෙ uniform එකකුත් ඕනේ කියල ද 😳

🐣: හම්...😐

💜: දැන් uber මගෙන් උදව්වක් බලාගෙනද දිවි පරදුවට තියල ආවේ..🤨

🐣: හම්..😐😒

💜: ඈ යකෝ තෝ හිතුව ද මම driver කෙනෙක් කියල uniform ලග තියන් ඉන්න. 😠

🐣: අර උඹ දීපවාලි දවසෙ college එකේ විකට ඇදුම් තරගෙට ඇදන් ගියපු එක...😃 ඒක තියනවනේ...😁

💜: උඹ ඔය කියන්නෙ මීට අවුරුදු දහයකට විතර කලින් වෙච්ච සීන් එකක් නේ...🤔

🐣: ඔව් ඔව්..අර අනේ... උඹ දෙවනිය වුනේ...දනුෂ් ද මොකාද එකා පලවෙනිය උනේ...ඌ ඇදල හිටියෙ පොලිස් කාරයෙක්ට 😁

💜: ආ....අර උඹ තාරාවෙක් ට ඇදපු එකද? අර උඹ අන්තිමයා උනේ...😏
මතකද ඒ කාලේ උඹ ටෝක් කරපු කෙල්ල...ස්වාති ද මොකීද එකී...ඒකිත් උබට හිනා උනා...🤣

🐣: මම තාරාවට ඇන්දේ අර දනුෂ් කියන හිකනලා මගෙ ඇදුම් ටික වොෂ් රූම් එකේ කොමඩ් එකට දාපු නිසා...😡
නැත්තන් මම පයිලට් කෙනෙක් ට අඳින්න හිටියේ...😡
අනික ස්වාති කියන්නෙ මොකෙක් ද 😏
ඊට වඩා ලස්සනයි මගෙ driver ත්.

💜: ආ......ඔය පැන්නේ පුතේ...බලල මල්ලෙන් එලියට..මං ඒත් බැලුව මොකෝ මේ හද පත්ලෙන් ම driver වැඩේ කරන්න හදන්නෙ මොකද කියල.
ආව්...ආව්....😃

🐣: අනේ මේ මම කිව්වේ අර පීස්සු මගුලට වඩා ආදි හොදයි කියල. උබ හිතන එකක් නෙවේ.. අනික challenge එකක් දුන්නම භාර ගත්ත මිසක් වෙන දෙයක් නෑ..🙄

💜: මොනව උනත් කෙල්ල ලස්සනයි.😏

🐣: ඇඳුම හොයල දීපං

ටේ හිනා වෙවී ගිහිල්ල අල්මාරිය අදින්න ගත්ත. කොහොම හරි අල්මාරිය පීරල ටේට uniform එක හොයාගන්න පුලුවන් උනා.




























Jimin ආදි ගෙ driver වෙන්න යන්නෙ.
දවස් දෙකකට ද හැමදාටම ද 😏🥲

 link වලින් tik tok එකෙන් instergram එකෙන් concert එක බලපු අය කෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

link වලින් tik tok එකෙන් instergram එකෙන් concert එක බලපු අය කෝ..😃🥺 මම නං WhatsApp status වලින්🤣🤣🤣











Challo Driver 🚘❤Where stories live. Discover now