🚘Challo Driver 67🚘

84 23 17
                                    

🐰: මියානේ හියුන්... මං මුකුත්ම කලේ නෑ.... ඒත් මං එයාව නැවැත්තුවෙ නෑ..
මොකද එයා කලෙත් මට කරන්න ඕන කරල තිබ්බ දේ..

🐣: මොකක්ද තමුසෙ කියන්නෙ? තේරෙන භාශාවෙන් කියපන් ...

💜: ජිමිනා... කොල්ලව භය කරන්න එපා...

🐰: ඔයාල දන්නව නේ ආදි මගෙ crush එක කියල.... මට ඕන උනේ නෑ ආදි වෙන කෙනෙක් marry කරනව බලන්න...
ටේයි , ජිමිනයි මූනට මූන බලාගත්තෙ ජන්කුක් මේ කියන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි උන නිසා...

🐰: soo මං හිතුව මේක කහ ගාන චාරිත්‍රය දවසෙ ම කඩාකප්පල් කරන්න ඕන කියල. මං උදේ එනකොට තමා මට සන්තෝෂි ආන්ටිව හම්බ උනේ. එයා ගෙ අතේ තමා කහ ගාන චාරිත්‍රය ට ඕන කහ තිබ්බේ. මං ඒ කහ බෝල් දෙක ඉල්ලගෙන ආවෙ ඒ වැඩේ කරන්න උනත් මට හිතුන ඒක එච්චර හොද දෙයක් නෙවේ කියල. ඒ නිසා මං ඒකට මුකුත්ම නොකර මණ්ඩපෙන් තියල එන්න යද්දි තමා මට වරුන් කතා කලේ රසකැවිලි කන්න. මං ඒක කන්න ගිහිල්ල එද්දි මං දැක්ක ආදිගෙ sister, ටාන්ය සුදු පාට කහ බෝල් එකට මොනවද දානව. මට එතනදි ම එයාව අල්ලගන්න පුලුවන්කම තිබ්බත් මට ඒක කරන්න ඕන නෑ කියල හිතුන. I'm sorry හියුන්....😔

ජිමින් දන්නව ජන්කුක් ඒ දේ කලේ තමන් වෙනුවෙන් කියල. ඒ නිසා එයාට ජන්කුක්ට ගහන්න බෑ... ඒත් ජිමින්ට ජන්කුක් ගැන තරහක් ඇති උනා.

💙: මං දන්නව ජිමින් වගේම ජිමින්ගෙ අය මේ වගේ පහත් වැඩක් කරන්නෙ නෑ කියල කවදාවත්...

ඒකට නං ජිමින්ට මල පැන්නා. මොකද ජිමින්ට මේ වෙලාවෙ විජේ එක්ක ලොකු තරහක් තිබ්බ නිසා.

🐣: වැරදි වැඩේ කලත් එකයි. ඒක නොදැක්ක වගේ අහකබලන් හිටියත් එකයි. දෙකම වැරදියි. මේ කරපු දේට මූට දඬුවමක් දෙන්නම ඕන. 🤨

🧡: අයියෝ.... හෝව් හෝව්... දැන් අපි දන්නව නේ මේක ජන්කුක් නෙවේ කලේ කියල. එයාව අතාරින්න ජිමින්.

🌹: ඔව්... අපි මේක කරපු ලේඩිව අල්ලල දෙන්න ඕන... නැත්තන් එයා තව මොනව කරයි ද දන්නෑ...

💙: ඒත් අපි කොහොමද ඒක කරන්නේ...

🐰: එක ක්‍රමයක් තියෙනව.

ජන්කුක් එයාගෙ phone එක අරගෙන ඒකෙ තිබ්බ video එකක් හැමෝටම පෙන්නුවා...

Challo Driver 🚘❤Where stories live. Discover now