🚘Challo Driver 41🚘

86 24 18
                                    

ටේ banglow එකට එනකොට රැ දහයත් පහු වෙලා තිබ්බ. හෙමීට banglow එකට ඇතුල් වෙච්ච ටේ වට පිට බැලුවෙ කවුරුවත් පේන්න ඉන්නව ද කියල සැක හැර දැනගන්න. සීයල පේන්න නොහිටිය නිසා ලොකු හුස්මක් පහතට දාපු ටේ සපත්තු දෙක ගලවල අතට අරගෙන හෙමින් හෙමින් පඩිපෙල නැගගෙන තමන්ගෙ room එක දිහාවට යන්න ගත්ත. එතකොටම,
ටේ ට ඇහුනෙ තමන්ගෙ පිටිපස්සෙන් අඩි සද්දයක්. එකපාරටම අඩිසද්දෙ ඇහුන දිහාවට හැරුන ටේ ට දැකගන්න පුලුවන් උනේ,

💜: යා.......හ්...හො..හො..හො..ල්මනා..ක්..😱😱😱😰

🐰: හියුන්ග්....😳

💜: යාහ්....කුකා....මොකදෝයි ඔය ඔලුවෙ ඉදන් පෙරවගෙන? 😲 මගේ හාට් එක...තව පොඩ්ඩෙන් එලියට පයිනවා. 😖

🐰: Sorry හියුන්ග්...😐 ජිමින් හියුන්ග් කිව්ව ඔයාට හියුන්ග් ගෙ room එකට වාර්ථා කරන්න කියල.

💜: හැපූ...ඇයි නඩුවක් ද ? 😒

🐰: ඒක නං දන්නෑ...ඔය මොකද තොල පලාගෙන? 😳

💜: ආ...ඒ..ඒක මේ ලිස්සල වැටුනනෙ මාව. 🥲

🐰: කොහෙද වැටුනෙ?

💜: අර මේ...ආදිලගෙ පඩිපෙලේ...😐

🐰: lift එකක් තියෙද්දි ඇයි පඩිපෙලෙන් ගියෙ? 🤨

💜: යකෝව්... මේ මොන මගුලක් ද ඕයි ? ප්‍රශ්න පත්තරයක් නේ...😡 උඹ මගේ තාත්ත ද? මට ඕන්නං මං lift එකේ යනව. නැත්තන් පඩිපෙලේ යනව. උබට අදාල නෑ නෙ. තව දෙයක්...😡 තමන්ගෙ තරම දැනගෙන වැඩ කරනව. තමුන් කවුද , මං කවුද කියල හැමතිස්සෙම මතක් කරන්න ඕනෙ නෑ කියල මං හිතනව. 🤨 දැන් යනවා. 😠

🐰: sorry sir. අයෙ ඒ වගේ දෙයක් වෙන්නෙ නෑ. 😔 Good night sir. 🙂

💜: හම්...

ටේ තරහින් කෑ ගැහුවට එයා හිතන්නෙවත් නැතුව ඇති ඒක ජන්කුක්ට කොයි තරම් දැනෙන්න ඇතිද කියල. තමන්ගෙ කියල හිතන් ඉන්න මිනිස්සුන්ගෙ එක හිත රිදෙන වචනෙකුත් ඇති හදවත කෑලි වලට කැඩිල යන්න. කුකීට ටේමින් දෙන්න සලකන්නෙ එයාලගෙම සහෝදරයෙකුට වගේ. කුකීටත් එහෙමමයි දැනෙන්නෙ. ඉතින් ටේ ගෙ කටින් පිටවෙච්ච ඒ වචන පිහි පාරවල් වගේ දැනෙන්න ඇති කුකීට. 🥺

මේ අතර ටේ ජිමින්ගෙ room එකට ගියේ ජිමින් එන්න කියල තිබ්බ නිසා.

Challo Driver 🚘❤Where stories live. Discover now